කලින් පිපුණු මල මෙන්න මෙහෙමයි.

ඔන්න මම කලිං කිව්වෙ මේ මලට කලින් පිපුණු මල.කොහොමද? මේකත් මාඤ්ඤමිකයි නේද?
මේක කලින් දාන්න බැරිවුනේ photo එක හොයාගන්න බැරිවුන නිසයි.


මේක ගැන මොකද හිතෙන්නේ.....
ඉතුරු ටික

ලස්සන ඇන්තූරියම් මලක් ......

හායි කොහොමද? මම මේ කියන්න යන්නෙ අමුතු දෙයක් ගැන.(හැමෝටම අමුතු නැතුව ඇති)මොකක්ද? ඇන්තූරියම් මලක් ගැන.....මේක අපේ වත්තෙ හැදිල තිබුන මලක්.සාමාන්‍ය ඇන්තූරියම් මල් මෙන්න මෙහෙමනේ....













ඒත් මම කියන්නයන 1 නම් ඊට ටිකක් වෙනස්.මේකේ මලේ නැට්ට (ඒ කියන්නෙ මල ගාව තියන ) මලටවඩා පොඩ්ඩක් පහලින් තියෙන්නෙ.ඒ කියන්නෙ මේක තියෙන්නෙ ගහ මුල.ගහෙන් මල එන තැන.(මල් නැට්ටේ)









(මේ තියෙන්නෙ)
ඒ වගේම මේ මලේ සාමන්‍ය මල් වල වගේ මැද මොනවත්ම නෑ.(සාමාන්‍ය මල් වල තියන නැට්ට නෑ)
මෙන්න ඒක.
මේ මලේ සම්පූර්ණ රූපයක් දැම්මෙ නැත්නම් ඔයාලට හොයාගන්න බැරිවෙයි.ඒක නිසා මෙන්න ගහේ සම්පූර්ණ රූපයක්......









ඔයාල මේවගේ මල් දැකල තියනවනම් මට කියන්න.මොකද මම මේක අටපට්ටමට දාන්න යන්නෙ :-) .........
ඉතුරු ටික

මටම හරියන මගේම යාලුවා..



මම කිව්වා අපේ අයියට උබුන්ටු cd ඇවිල්ල තියනව කියල අපේ පන්තියේ යාලුවෙකුට.මම කිව්ව අරන් දපන් කියලා. මූත් පොර සේ register වෙලා උබුන්ටු අරගෙන.තිබ්බෙ Vista .

අනේ ආසාවටත් එක්ක උබුන්ටු දාලා.ලස්සනයි බලන්න එයාගෙ මූන අනිත් දවසේ.විස්ටා වලට වෙච්චදෙයක් නෑලු.මට බනිනවා හෝ ගාලා.දවස් 2ක් cd ඉස්කෝලෙට අරන් ආවා කඩේක අයියකෙනෙක්ගෙන් දාන හැටි අහගන්න.ලගදීම ප්‍රතිඵල බලන්න පුලුවන්..හික්
ඉතුරු ටික

මම රතු තොප්පිය ස්ථාපිත කලානෙ….

අපේ ගෙදර අයියගෙ යාලුවෙක් නතර වෙලා හිටියා.එයා එයාගෙ කොම්පීටරෙත් අරගෙන තමයි අවේ.දවසක් දා එයා redhat දාන්න කියල CDs ගෙනාව.ඉතින් ඕක මම තමයි දම්මේ.ඉතින් ඕක install කලා. install කරල ඉවරවෙනකොට නමයි, password 1 යි ඉල්ලුවා.මම ඉතින් ඔකේ Administrator වගේ 1 ගැහැව්වා.ඕකම copy කරලා password එකටත් දැම්මා.කොම්පූටරේ restart කරලා ඔන් කරද්දි නමයි password 1 ඉල්ලුවා.නමයි password 1 යි ගැහැව්වා හුටා on වෙන්නෙ නැ.ඉතින් Administrator ට ලගින්යන වචන ගැහැව්වා හරියන්නෙ නැ.ඔහොම දහ පහලොස් පාරක් ගහලා නිකන් හිටියා. ඊට පස්සෙ xp දැම්මා..


ඉතුරු ටික