Google Wave සහ මම

ඔන්න විභාගෙත් ඉවරයි ! ඒක හින්දා මම හිතුවා අලුත් ලිපියක් ලියන්න.ඒ හැටි විස්තරයකුත් නෑ.ඒත් මම අලුතෙන් තීම් එකක් දැම්මා, දැන් ඒක පිස්සු නටනවා.දවස් දෙක තුනක් මගෙ කලින් ලිපිවල comment එකක්වත් පෙන්නුවෙ නෑ. ඔන්න අද පොඩ්ඩක් ඇඟිලි ගහල බලද්දිං මෙන්න comment ටික ඔක්කොම තියනවා.

ඒ අස්සෙ මම පුංචි වැඩකෑලි ටිකකුත් දැම්ම, බ්ලොග් එකේ fave icon එක වෙනස් කලා,cool








Read more එකකුත් දැම්මා.

ඒ විතරක් යැ, මට දැං ටික දවසකට කලිං කාලිංග අයියා google wave ඉන්වයිට් එකක් එවල තිබුණා.ඊයෙ අපෙ අයියා(sahan) කිව්වා ඒකෙන් මටත් invite's යවන්න පුලුවන් කියලා.

ඔන්න මටත් දැං wave invite යවන්න පුලුවන්, හැබැයි තව 6 දෙනෙකුට විතරයි.



ඕනැ කෙනෙක් ඉන්නව නම් මට ඊමේල් එක දෙන්න.rolleyes

8 comments:

kkroxc said...

mata oniiii kkroxc@gmail.com

kkroxc said...

mata oniiii kkroxc@gmail.com

NUWAN said...

nuwanslane@gmail.com
matath ewanawada malliye

ගවරා said...

ඉතිරිවෙලා තියෙනවනම් මටත් එකක් එවන්න sasurh@yahoo.com

Unknown said...

puluwannam matath ekak ewanna
awgasanka@gmail.com

mahesh said...

මමත් කුරුණෑගල බ්ලොගර් කෙනෙක්, කැමතියි හඳුනා ගන්න,පුලුවන් කමක් තිබුනොත් මේල් 1ක් එවන්න.

සසීන්ද්‍ර වීරසිංහ said...

@kkrox,NUWAN"s lane,sasurh,Asanka: ඔන්න එව්වා :)

@ mahesh : කොහොමද ඉතින් අයියේ? කොහොමද මේල් එවන්නෙ.

ගවරා said...

බොහොම ස්තුතියි සසින්ද්‍ර ! මට Google wave invitation එකක් එව්වාට