නො"කී"යාම ගෙදරට ඒම [දොර නෑර ගෙට පැනීම],

හෆොයි!! අසුභ අලුත් අවුරුද්දක් ඌවා, මට

උදෑසන 6.30ට පමණැ මම නින්දෙන් ඇහැරුනෙමි. ඒ කුමක් නිසාවත් නොවැ, කාමරයේ ලයිට් එකැ දැල්වුනු නිසාවෙනි. එවිට මටැ මෙහෙම ඇසුනෙමි. "අදනම් වහින්නෙ නෑ, පොල් ටිකැ අව්වෙ දාල යන්න පුලුවන්" වාසනාවකි! මටැ සිතුනෙමි. ඉන්පසු මට "අද පංති, අද පංති" යැ කියා මතක් වීමැ නිසා වහ වහා නැගිට ඊට සූදානම් වන්නටැ තිබුණත් තවත් පැයක් නිදාගන්නට තීරණය කලෙමි.

පංතිය පටංගන්නේ කීයටදැ? 9ටය. නමුත් මමැ යන්නේ 9.30ටය :D මාගේ මෙමැ ක්‍රියාව නිසා ගුරුතුමාට හා අනෙක් සිසුන් තිදෙනාටැ තවත් වැඩිපුරැ පැය 1/2ක් පංතියේ රැඳීසිටීමට වනබවැ මම නොදන්නවා නොවෙමි. නමුත් එය එසේමය. මා යන්නේ ප්‍රමාද වීමි. අදද එසේම කිරීමටැ සිතා මම "කාමික්කෝලෙකු" විලසැ පංතියට යාමටැ සූදානම් වීමි. ඒ අතරතුරැ පරිගනකයැ ද ඔන් කලෙමි. පෙන් එකයි, බුක් එකයි රෙඩිය. නමුත් කුමක්දෝ අඩුවකැ මට සිතුණි. අහෝ...! මාගේ ලේන්සුවැ. එය නොමැතිවැ මා කෙසේ සොටු පිසින්නදැ? :D වහා දිවගොස් එය සාක්කුවටැ බහා ගතිමි. මලා....! කො ගෙදර යතුර :O බසයට හොඳටමැ ප්‍රමාදය. නමුත් මම නිවසේ යතුර සෙව්වෙමු.ම්ම්ම්හ් ඒක නැත. පංතියට යාමටැ නොහැකි ඌවොත් අපරාධයකැ මම සිතුවෙමි. වහ වහා දොරැ වසා බසයට ගාටන්නටැ විමු. ඔය අතරතුරැ පාරේ උන් එකෙකැ "අන්න බසයැ යනවා දුවපිය" කෑ කියූවෙන් මා කලබල උනෙමි. දිව්වෙමි, බසය මා එනතුරැ නවතාගෙන සිටියෙමු. වාසනාවකි. මම ගොඩැ..:D සිතුවෙමි.

"වැඩේ හරි. මමැ 9.30ට පංතියේ" සිතුණෙමි. ඒ වේලාවටැ බසයේ මොකෙක්වත් නැතැ. මම අසුනක ඉඳගතිමි.
මගක් දුරැ ගියකලැ නීල වර්‍ණයෙන් බැබලුණු අහසැ කළු විණැ. මද වේලාවක් ගියකළැ මහා...........ධාරා නිපාත වරුසාවකැ ඇදහැලෙන්නටැ පටං ගතිමු.මටැ තරු දිස්වුණි. "අනාතය! නෑමක් තමයි" යැ සිතිණි. අතටගත් කුඩයැ දමා ආ මූඩකමැ. අහෝ..! බසය ටව්මට සම්ප්‍රාප්තයැ. වැස්සද එමටය. "එළ" යැ මම සිතුවෙමි. "වෙනදාටැ අයියත් වැස්සොත් පංති යන්නෑතුවැ එන්නෙ" සිත කීවාය. ඔය අතරැ බසය නැවැත්වීමු. කොණ්දා අයියා "ඉට්ටෑන්ඩ් යන්නෑ ඉට්ටෑන්ඩ් යන්නෑ බැහැගන්නැ" කියද්දී ඔක්කොම (ටික) නැගිටැ බසින්නටැ වියැ. එවිටැ එකැ ඇන්ටි කෙනෙක් "ඔයා බහින්නැද්ද පුතා.." යැ කීවාය. මම සිනාසුනෙමි :D බසය නැවතත් ගමටයැ. මද දුරකැ එන විටැ වැස්ස අතුරුදහන් යැ. එවිටමැ "යතුරැ" මටැ සිහිවීමි (මලා)x2. :/ හීං දාඩියැ නිසා මමැ තෙමුනෙමි.

ඕනෙ එකක් යැ සිතා මමැ නිවසටැ ආවෙමි. "වැස්ස ඉවරයි". හොඳින් ඉර පායා ඇත. බට්......මම එළියේයැ. "වැඩේ හරියන්නෑ.. "මමැ මටමැ කියාගතිමි. නිවසැ වටේ රව්මක් ගියකල එකැ ජනේලයකැ විවෘතයැ. ඔළුව දැමුවෙමි. ම්ම්හ්..කොරන්නටැ දෙයක් නැත්තේය. එවිටමැ නිවසේ දු.ක නාදැ වන්නටැ විය. "එළියේ සිටිම මම මක් කොරන්නැ" සිතීමි. එවිටැ මටැ තෙවැනි ඥානයද පහල වීමි. "වහලෙං පනිමි"! එල! යනේලයෙන් ලෑන්ඩ් කිරීමටැ තැනක් බැලුවෙමි. එළ. අතැ තිබූ බුක් එකැ පසකැ තබා ටී.වී එකේ ඇන්ටනාවටැ වැඳ එයැ දිගේ නැග්ගෙමි. හෆොයි! තැන මතක් නැත. ඕනෙ එකකි. උළු කැටයක් ඇද්දෙමි. මරැ. අරටැ වඩා මරු තැනකි. තවත් එකකැ ගැලවූයෙමි. මලා! පරාලයකි. ආයෙ ඒ දෙකැ සවි කිරීමටැ නොහැකිය. හිත හදාගෙන වහලයමැ ගැලවීමටැ පටං ගතිමි. වැඩේ ගොඩැ! :D උළු 6කින් බේරුණි.


පාරේ කවුරුවත් නොගියේ මගේම වාසනාවටැ. නැතිනම් "හොරෙං ගෙටැ පනිනවා" කියා මෙතනැ මලැ මගුලකි :D හෆොයි! සුළු සීරීම් 2කින් යාන්තමටැ මම නිවසැ තුලමි. දැං ගොඩැ. "හම්මේ බ්ලොග් පෝස්ට් එකක්" මෙයැ මටැ මතක් ඌයේ පනින අතර තුරැය. වහා ගොස් පරිගනකයැ දැමුවෙමි. කතාව මෙපමණයැ.

[වහලෙන් පනිනැ විටැ මාගේ ඔළුවැ වැදී ඇද්දැයි දැං දැං සිතේ :D මන්දයත් මෙපමණට උක්ත ආක්යාත නිවැරදිව මම මීට පෙරැ රචනයකැ හෝ ලියා නැතැ! :D :D]

20 comments:

වැප් said...

ලියමන නම් අපූරුයි සසියෝ

රන් said...

අනේ මන්ද ඉතින් මොනව කියන්නද කියල, :ප්

පිටස්තරයා said...

ela ela ya . උම මගේම මලයද කොහෙද බන් SaSiYo

Aki (අකි) said...

class awe neti ekata ochchra boru godak hadala blog eke danna epa :D ohoma boru kiyala gorawana welwata eliyata yanna epa :D :D :D

Isuru Wijesinghe said...

කොහොමද උඹලගෙ ගෙදර වහලට ඇස්බැස්ටස් ෂීට් දාල තිබුන නම්

හසී said...

නියමයි මළණුවනී, අතපය නොකඩා බේරී සිටීම ගැන සතුටු වෙමි.. ඔළුවනම් කොහේ හෝ වැදෙන්නට ඇත... :P

සසීන්ද්‍ර වීරසිංහ said...

@ වැප් : ටැංකූ...! අපෙ සිංහල චීචත් කලිං ඔහොම කියල තියනව :D

@ රන් : මොනවත් කියන්නැති එකනම් හොඳා :D

@ පිටස්තරයා : ඇයි උබත් වැස්සොත් පංති යන්නැද්ද අයියේ:D

@ Aki (අකි) : අයියෝ....සර් බුරු නෙවේ....
[හා...ඩේ ඒකත් ඇත්ත තමයි! මේ දවස් ටිකේ එලි පහලියට යන්න හොඳ නෑ :D]

@ සුදු මහත්තයා : හනෙ හම්මෝ.....හ්, හීනෙකිංවත් කියන්න එපා ඔයවගේ අව කැපෙන කතා :D [වාසනාව තමයි ඉතිං]

@ හසී : ඊක තමා මාත් මේ කම්බනා කොරන්නේ......වැදිච්ච පාරට මතක නැතිවෙලාද මංද :D

Hasitha Gunasinghe said...

මා ද මෙවන් ජවුසමක් මීට පෙර වසරක් නැටූ බව මතකයැ. යතුර දමා ගියැ නිසා වහලෙන් පනින්නට සිදුවිණි. උළු ගලවා සිවිලිමට පැනැ ප්‍රවේශමෙන් සිවිලිමෙන් පැනැ ගතිමි.

පසුවැ කුස්සියේ දොර හැරැ නැවතත් වහලට ගොඩ වී උලු සැකැසුවෙමි.

හවස ගෙදර ඇත්තෝ ආ කලැ ගේ තුළින් ආ මා දෙසැ ඇස් දල්වැ කට දල්වැ බලා සිටියෝයැ.................

Mithun Diasz said...

niyamai sasiyo.....boru wanm maxa.....hodama boruwata himi ran sammanaya denna watinawa :D

සසීන්ද්‍ර වීරසිංහ said...

@ Hasitha : වාසනාවකි සිවිලිමැ! මටැ සිවිලිමැකැ නොතිබූ හෙයින් බිත්තියෙන් පහලටැ :D

@ FRIENDZ : අන්න බලපං....දැං මම ඇත්තක් කිව්වත් හිතන්නෙ බොරු කියනව කියල :/ "අනේ කාලේ...වනේ වාසේ" කිව්වලු

Unknown said...

මේ බං උබට නිකමට හිතෙන්නෙ නැද්ද පන්ති යන්න තියන කම්මැලි කමට උබ තාම නිදි,ඔය ටික ඔක්කොම පෙනුනෙ හීනෙන්...බ්ලොග් එකත් හීනෙන්ම අප්ඩේට් කලා කියල???

Buddhi said...

ඛේදයකි. සංඥා කුළුණ හරහා උදරගෑම පිළිබඳ ඇසීමෙන් ඔබගේ ස්ඛණෟධය පිළිබඳ මහත් සංත්‍රාසයක් ජනිත වියැ!

එවැන්නක් දිගේ රූටා යැමට ඔබ පණුවෙකුදැ, නැතිනම් කැණහිලෙක්දැ!

ම​ගේ හිස අවුල්වීමට මත්තෙන් වහා පිළිවදන් දෙව.

සසීන්ද්‍ර වීරසිංහ said...

@ මදුශාන් : හඩේ...හ් ඒකත් වෙන්න බැරි නෑ අයියා! හීනෙං පෙනුන ටිකද දන්නෑ මේ ලියල තියෙන්නෙ... විලි ලැජ්ජාවෙ බෑ :D

@ බුද්ධි : මෙපමණැ කලකට ඒ පිළිබඳ නිශ්චිත නිගමනයකටැ පැමිනීමට කිසිවෙක් සමත් වී නැතීමු. කෙසේවෙතත් මමැ අඩියටැ දෙකටැ වහලේය. එක අඩියට ගේ තුලැය :D

කෙෂාන් විදුරංග said...

උබ සිංහල නං පාස්.. එළකිරි වගේ. මැස්සා කතාව බං..

Unknown said...

අනිවා බන් ඕක තමා වෙලා තියෙන්නෙ..මටත් වෙලා තියනවනෙ ඔහොම!! හිනෙන් ස්ටෙටස් එහෙම අප්ඩේට් කරල!!

Buddhi said...

ඒ වගත් එසේදැ! වහක්යැ!

සසීන්ද්‍ර වීරසිංහ said...

@ කෙෂාන් විදුරංග : උබටැ කියන්න මල්ලියේ.....අපෙ පංතියෙවත් හිටියෙනෑ මං තරං හොඳට ලියපු එකෙක්! ඒක නිසා අපෙ චීචට මං ලියන එව්ව දීල නෑ කවදාවත් :D අනික් උං පව්නෙ :)

@ මදුශාන් : මලා...! එහෙම එකක් තියෙනවනම්... මම පංති,ඉස්කෝලෙ යන්නැතුව ආපහු ආපු පලවෙනි වතාව මේක නෙවෙයි! [ඉස්ටේටැස් අප්ඩේට් කරපු පලවෙනි එකත් වෙවෙයි මේ :D]

@ බුද්ධි : අම්මා සොයාගෙන ඇත! මා බඩ පනුවෙක්මි :D

Unknown said...

නැ නැ බාන් මම කිව්වෙ මමත් හීනෙන් මූනු පෝතෙ ඉස්ටෙටස් අප්ඩේට් කරලා චා වෙලා තියනවා ඕනි තරම් ලොල්!!

Dilanka Madhawa said...

මචෝ තොගේ ඇඩ්‍රස් එක දීපන්කෝ...

සසීන්ද්‍ර වීරසිංහ said...

@ මදුශාන් : හික්z...
මෙක ලෙඩ්ක් මයෙ හිතේ..!

@ කුරුං ගුරුං : ඇයි උබටත් ඕනෙද අපෙ වහනෙං පනින්න ?? :D