දෙක තමයි!


ඈ..හ්! මේ දෙක තමයිනෙ :P බ්ලොග් එක ලියන්න පටං අරං අවුරුදු දෙකකුත් උනා... මේ අවුරුද්ද ඇතුලත ලිපි ලියල තියෙන්නෙ හතරයිද කොහෙද (කොහොමද උනන්දුව) :D බ්ලොගේට අවුරුදු දෙකක් උන එකට ලියන්න දෙයක් කල්පනා කොළාට කොළාට මතක් වුන දේවල් ලියන්න ගියොත් "කියල වැඩක් නෑ... ඒ හින්ද ඉතිං ලියල වැඩකුත් නෑ :D "

ඇත්තටම කියනවනම් මට මේ අවුරුද්දෙ කියන්න විසේස දේකුත් නෑ... :D ඒක නිසා මම මේ "දෙක" ඔන්න ඔහෙ සමරලා දානව! කට්ටිය එහෙනම් ගියපාර වගේ පොර නොකා මට සුබ පතල යන්නකො..

ප.ලි : මේක මගෙ දිගම ලිපිය ලෙස ඉතිහාස ගතවෙයි කියල හිතනව! (ඉස්සරහට මිට වඩා දිග එව්ව ලියල ඉතිහාසෙ අලුත් කරගන්නත් ඕනෙ නෑනෙ :D )
ඉතුරු ටික