කලින් පිපුණු මල මෙන්න මෙහෙමයි.

ඔන්න මම කලිං කිව්වෙ මේ මලට කලින් පිපුණු මල.කොහොමද? මේකත් මාඤ්ඤමිකයි නේද?
මේක කලින් දාන්න බැරිවුනේ photo එක හොයාගන්න බැරිවුන නිසයි.


මේක ගැන මොකද හිතෙන්නේ.....

5 comments:

malee_msg said...

මට පේ‍න්නේ ඔය ගහ ටිකාකාක් විතර ඇබ්නෝර්මල් වගේ නේ.....???

සසීන්ද්‍ර වීරසිංහ said...

@malee_msg
වෙන්න පුලුවන්.ඔයිට කලින් ඡදසුකිය නැති මල් පිපිලා තියනවා.

තරංග ප්‍රේමරත්න said...

සා.....එළ එළ.මාරයිනේ

Anonymous said...

ඔය පැත්ත හරෝපු මිරිස් කරලක් නේද?

Anonymous said...

මට පෙන විදියට ඇන්තූරියම් මලක් වගේ