Showing posts with label Friends. Show all posts
Showing posts with label Friends. Show all posts

මටම හරියන මගේම යාලුවා..



මම කිව්වා අපේ අයියට උබුන්ටු cd ඇවිල්ල තියනව කියල අපේ පන්තියේ යාලුවෙකුට.මම කිව්ව අරන් දපන් කියලා. මූත් පොර සේ register වෙලා උබුන්ටු අරගෙන.තිබ්බෙ Vista .

අනේ ආසාවටත් එක්ක උබුන්ටු දාලා.ලස්සනයි බලන්න එයාගෙ මූන අනිත් දවසේ.විස්ටා වලට වෙච්චදෙයක් නෑලු.මට බනිනවා හෝ ගාලා.දවස් 2ක් cd ඉස්කෝලෙට අරන් ආවා කඩේක අයියකෙනෙක්ගෙන් දාන හැටි අහගන්න.ලගදීම ප්‍රතිඵල බලන්න පුලුවන්..හික්
ඉතුරු ටික