Showing posts with label Computer. Show all posts
Showing posts with label Computer. Show all posts

අයි.ටී සිංහලෙන්

කාලෙකට පස්සෙ පෝස්ට් එකක් දාන්න හිතුව. මේක මම කලින් ලියන්න හිටපු එකක්, ඒත් වෙලාවක් තිබුණෙ නෑ [මාත් දැං බිසි කොල්ලෙක් ]. මම ඉස්කෝලෙදි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) කළා, විෂයක් හැටියට. අවුරුද්ද ඉවර වෙද්දි (2010 අන්තිම වාරෙ) මම කැමතිම විෂය උණේ මේ අයි.ටී තමයි (හැබැයි කලිං වෙනස් ). ඒ මොකද ඒ වෙද්ද අපිට උගන්නන්න ගුරුවරයෙක් හිටියෙ නෑ :D

කතාව මේකයි. අපි අයි.ටී ඉගෙනගත්තෙ සිංහලෙන්, සුද්ද සිංහලෙන් (කතාව කියවගෙන යද්දි ඔයාලට තේරෙයි!). අපිට අයි.ටී ඉගෙන ගද්දි වැඩිදුර අධ්‍යනය සඳහා පොත් (ටිකක්) තිබුණ. එකක් ඉස්කෝල පෙළපොත. තවත් ඔහොම පොත් තිබුණ. ඒ වගේම තව සල්ලි වලට ගත්ත ප්‍රශ්නෝත්තර පොතුත්. කොහොමත් වාර විභාග වලට යද්දි ඔය ඔක්කොම පොත් බලන පුරුද්දක් නෑනෙ. අමාරුවෙන් වගේ සටහන් පොත බැලුවට! ඇහුණු දෙයක් තමයි ඉතිං. අපි සිංහලෙන් අයි.ටී කරන නිසා විභාග පේපර් එක බලල ඒකෙ තියන දේවල් තේරුම් ගන්න ලේසි නෑ(ඒකත් කියවගෙන යද්දි තේරෙයි :D ).මොකද සමහර වචන තේරුම් ගන්න අයි.ටී පොත් වල කියන අර්ථ වින්‍යාසකයෙක් ඕනෙ (ඔය කියන්නෙ භාෂා පරිවර්තකයෙක්) ! අයි.ටී වලදි හැමදෙයක්ම එහෙමයි. "ආසයි ලේසී අයි.ටී" ඒත් අපිට නෙවෙයි. මොකද අපි ඉගෙනගත්තෙ වෙන විදියකට.



අපිට input එකට කියන්න කිව්වෙ "ආදානය" කියල. output එකට "ප්‍රතිදානය". "ආයචන" කියන්න කිව්ව storage වලට. මේ වචනනං කාලයක් යද්දි මතක හිටියා. ඒත් මේව...........?

IC (integrated circuit) වලට "අනුකලිත පරිපථ" කිව්ව.
Analog computers වලට "ප්‍රතිසම පරිගණක". ඒ විතරක් යැ RAM එකට "සසම්භාවී පිවිසුම් මතකය"ලු කියන්න ඕනෙ! එතකොට ROM එකට කියනෙ "පාඨන මාත්‍ර මතකය", cache memory යට "වාරක මතකය", "තීන්ත විහිදුම් මුද්‍රක" නම් Inkjet printers ය. ඇයි මොනිටරේට (Monitor) "සන්දර්ශකයනෙ"!(හික්) , Floppy disk වලට "නම්‍ය තැටි", Compact disk (CD) වලට "සංගත තැටි", Digital Versatile Disc (DVD) වලට "සංඛ්‍යාංක බහුවිද තැටි".Browser = "අතරික්සුව", Align = "එකෙල්ල".


තව අපේ පෙළ පොතේ මෙහෙම තියෙනව,
1. "මෙවලම් හෝඩුවා" = Tool tips
2. "මූසික දක්වනය" = Mouse pointer
3. "පාඨ කොටු" = Text box
4. "මූලපදය" = Keyword
5. "කාරක රීති" = Syntax
6. "අරාවන්" = Array
7. "අක්වටන" = dial-up
8. "ආටෝපයන්" = Effects
9. "පිළිසඳර මණ්ඩල" (හික්z) = Chat groups
10. "ද්විසම සම්ප්‍රේක්ෂනය, ප්‍රතිසම සම්ප්‍රේක්ෂනය"
11. "ගුණාංග කවුලුව" = Property window
12. "පෝරම සැලසුම් කව්ලුව" = Form design window
13. "ව්‍යාපෘති ගවේෂණ කව්ලුව" = Project Explorer Window
14. "මෙවලම් පෙට්ටිය" = Tool Box
15. "අයිතම" = Items
16. "මූර්ජනය(ආකලනය)" = Modulation

මේ විදිහට මේ අය Adobe Photoshop වලට "මෝඩගඩොල් පොටෝ කඩේ" කියලයි,
Visual Basic වලට "දෘෂ්ටි මූලික" කියලයි දාන්න බැරිත් නෑ?? :D

මම දන්න තරමිං මේ වචන වලට පොත්වල සිංහල වචන තිබුණෙ නෑ..ඔයාලටවත් පුලුවන්නම් මේවට සිංහල වචන හදල දෙන්න :D
pixel,bits,icons,cursor,fonts (මට අහු උනේ මෙච්චරයි!)
ඉතුරු ටික

පුල් ඔප්සන් ඔන්ලයින් පොටොසොප්...

බිඟු අයියගෙන් සහ අනික් අයගෙන් අවසරයි. මොකද මේ ලිපිය මම ලියන්නෙ බිඟුවගේ බල කිරීම මත :D

(පේනව ඇතිනෙ ;)

එයා මට මේක දුන්නෙ වෙලාවට තමයි, මොකද අපෙ කොම්පීටරේ කැඩිල පෝමැට් කොලා විතරයි. මොනවත් සොෆ්ට්වෙයා නෑ. ඉතිං ෆයර්...ෆොක්ස් විතරක් තියන එකේ ඉන්ටනෙක් ඇවිත් මොනාහරි කුරුටුගගා ඉද්දිං අපෙ බිඟුව (අයියා) චැට් එකට අහු උනා. එතකොට තමයි එයා මට මේ ගජංපින් එකේ ලිංක් එක එව්වෙ.

මේක Flash වලින් හදපු ඔන්ලයින්ම පොටෝ එඩිට් කරගන්න පුලුවන් පොටෝ සොප් එකක්..මේක පුල් ඔප්සන් :)


ඒ විතරක් නෙවෙයි අර කවුද කිව්ව වගේ මේක මේක සෝ.....ෆෑස්ට්.

(මේකෙත් ඔය තියන ඉරි එහෙම මකල හදල ගන්න පුලුවන්)

මේ ගැන දන්නෙ නැති කස්ටිය මෙතනින් ගිහින් බලන්න

ඉතුරු ටික

සරල Drop Down menu එකක් blogger වලට....

මම මීට කලින් මේ වගෙ පොඩි වැඩ කෑල්ලක් බ්ලොග් එකට දාන හැටි ලිව්වා. ඒ වගේම තව ගොඩක් අයට වැදගත්වෙන බ්ලොගර් වල නැති මේ වැඩ කෑල්ල ඔයාලටත් වැදගත් වෙයි කියල මම හිතනවා.

(මේ තියන photo එකෙන් පේන්නෙ ඒක තමයි.)

මේ Drop Down menu එක ඔයාලගෙ බ්ලොග් එකට දාන්න ඕනෙ මෙහෙමයි.

1. ඉස්සරලම බ්ලොග් එකට ලොග් වෙලා, "Layout" වල තියන "Edit HTML" එකට යන්න.
ඊට පස්සෙ මේ පහල තියන code එක </head> කියන ටැග් එකට උඩින් අලවන්න.



<!--jquery-DD-Menu-Starts-->
<style type='text/css'>
/* menu styles */
#jsddm
{ margin: 0;
padding: 0}

#jsddm li
{ float: left;
list-style: none;
font: 12px Tahoma, Arial}

#jsddm li a
{ display: block;
background: #636566; /*DARK-GREEN*/
padding: 5px 12px;
text-decoration: none;
border-right: 1px solid white;
width: 70px;
color: #010101;
white-space: nowrap}

#jsddm li a:hover
{ background: #b0adad}

#jsddm li ul
{ margin: 0;
padding: 0;
position: absolute;
visibility: hidden;
border-top: 1px solid white}

#jsddm li ul li
{ float: none;
display: inline}

#jsddm li ul li a
{ width: auto;
background: #b4b4b4; /*LIGHT-GREEN*/
color: #030303}

#jsddm li ul li a:hover
{ background: #777775}
</style>


<!-- script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.2.6/jquery.min.js" type="text/javascript"></script -->
<script src='http://ajax.googleapis.com/ajax/libs/jquery/1.2.6/jquery.min.js' type='text/javascript'/>
<script type='text/javascript'>
var timeout = 500;
var closetimer = 0;
var ddmenuitem = 0;

function jsddm_open()
{ jsddm_canceltimer();
jsddm_close();
ddmenuitem = $(this).find(&#39;ul&#39;).eq(0).css(&#39;visibility&#39;, &#39;visible&#39;);}

function jsddm_close()
{ if(ddmenuitem) ddmenuitem.css(&#39;visibility&#39;, &#39;hidden&#39;);}

function jsddm_timer()
{ closetimer = window.setTimeout(jsddm_close, timeout);}

function jsddm_canceltimer()
{ if(closetimer)
{ window.clearTimeout(closetimer);
closetimer = null;}}

$(document).ready(function()
{ $(&#39;#jsddm &gt; li&#39;).bind(&#39;mouseover&#39;, jsddm_open);
$(&#39;#jsddm &gt; li&#39;).bind(&#39;mouseout&#39;, jsddm_timer);});

document.onclick = jsddm_close;
</script>
<!--jquery-DD-Menu-Stops-http://bloggerstop.net-->





රතු පාටින් තියන තැන් වල ඔයාලගෙ බ්ලොග් එකට ගැලපෙන පාටවල් දාන්න. ඊට පස්සෙ Save කරන්න.

2. දැන් "Layout" වල තියන "Page Elements" වලට ගිහින් "Add a Gadget" එකේ "HTML/JavaScript" එක ක්ලික් කරන්න.

එතකොට මේ වගේ එකක් එනවනේ...
ඊලඟට මේ පහල තියන code එක ඒකෙ තියන "Content" කියන කොටසට past කරන්න.



<!--BODY-CODE-->
<ul id="jsddm">
<li><a href="#">JavaScript</a>
<ul>
<li><a href="#">Drop Down Menu</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
</ul>
</li>
<li><a href="#">Effect</a>
<ul>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
</ul>
</li>
<li><a href="#">Navigation</a></li>
<li><a href="#">HTML/CSS</a></li>
<li><a href="http://bloggerstop.net">Blogger Help</a></li>
</ul>


මේකෙ ඔයාලට ඕනෙ තැන් ඕනැ විදිහට Edit කරල (මම දාල තියන "අවශ්‍ය පිටු හෝ වෙනත් link" කියන එකයි අවශ්‍ය නම් අනික් එව්වයි) save කරල බ්ලොග් එකට ගිහින් බලන්න.
එතකොට වැඩේ හරියන්න ඕනෙ. :D
ඉතුරු ටික

මම Flash වලින් web site එකක් හැදුවා.

ඔන්න කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න හිතුවා(ඔච්ච‍රකල් හිතාගන හිටියට මොකද ලියන්න දේවල් නෑ.අනිත් එක තමයි මේ අවුරුද්දෙ මම අපොස සා/පෙළ ලියන හින්ද වැඩිය ඉන්ටනෙට් එකේ නෑ).

කොහොම උනත් මම මේ දවස්ටිකේ පොඩි වෙබ් කෑල්ලක් හද හදා හිටියෙ,සයිට් එක අප්ලෝඩ් ක‍රද්දි පොඩි කේස් වගයක් ගියා නැත්තං ටිකක් කලිං පෝස්ට් එක ලියන්න තිබුණා.




(ඔය තියෙන්නෙ සයිට් එක)
මම මේක හැදුවෙ Adobe flash වලින්, මේක හදන්න කලින් මම flash ගැන මොනවත්ම දන්නෙ නෑ.ඉතිං මේක හදනහැටි, code ක‍රන හැටි, කොහොමද තියෙන්න ඕනෙ විදිහ එහෙම මට කියල දුන්නෙ අපෙ අයියා. ඉතිං මම මේක පුලුවන් විදිහට හැදුව.

ඉතින් මේක හදල සතියක් විත‍ර මට ඩොමේන් එක set up ක‍රගන්න බැරුව තිබිලා කොහොමහ‍රි බොහෝම අමාරුවෙන් සයිට් එක upload කලා...
ඔය තියන බොත්තම ඔබලා සයිට් එකට ගිහින් බලන්නකො කොහොමද කියලා.ඒ වගේම මේකෙ අඩුපාඩු, හොඳ නරක, එහෙම මට comment එකකින් දන්වන්නත් අමතක කරන්න එපා...



ඉතුරු ටික

Blog එක ලස්සන කරගන්න පුළුවන් වැඩක්...

....
tanduk
සුභ අලුත් අවුරුද්දක් හැමෝටම.....!!
කාලෙකට පස්සෙ තමයි අද මේ ලිපිය ලියන්නෙ.මම වෙනද ලියපු ලිපි වලට වඩා මේ ලිපිය ටිකක් වෙනස්..(මේක ඔයාලගෙ බ්ලොග් එක අවුරුද්දට ලස්සන කරගන්න පුළුවන් වැඩක්)....





(මෙන්න මේ වගේ)
මෙහෙමයි කරන්න ඕනෙ.....


* ඉස්සරලම බ්ලොග් එකට ලොග් වෙලා Layout වල තියන page Elements ගිහින් Add a Gadget කියල තියන කො‍ටුවෙ click කරලා HTML/JavaScript වලට මේ code එක දාන්න(Log in -> Layout -> Add a Gadget)......

<script language="javascript">


// ENTER TEXT BELOW. CAN *NOT* INCLUDE NORMAL HTML CODE.
var text='
YOUR TEXT HERE...';

var delay=40; // SPEED OF TRAIL
var Xoff=0; // PIXEL COUNT FROM THE LEFT OF THE CURSOR (- VALUES GO TO LEFT)
var Yoff=-30; // PIXEL COUNT FROM THE TOP OF THE CURSOR (- VALUES GO UP)
var txtw=14; // AMOUNT OF PIXEL SPACE EACH CHARACTER OCCUPIES
var beghtml='<font color="#
00436e"><b>'; // OPTIONAL HTML CODE THAT EFFECTS WHOLE TEXT STRING SUCH AS FONT COLOR, SIZE, ETC.
var endhtml='</b></font>'; // END HTML CODE. MOSTLY USED IF ABOVE SETTING IS USED.

//********** NO NEED TO EDIT BELOW HERE **********\\

ns4 = (navigator.appName.indexOf("Netscape")>=0 && document.layers)? true : false;
ie4 = (document.all && !document.getElementById)? true : false;
ie5 = (document.all && document.getElementById)? true : false;
ns6 = (document.getElementById && navigator.appName.indexOf("Netscape")>=0 )? true: false;
var txtA=new Array();
text=text.split('');
var x1=0;
var y1=-1000;
var t='';

for(i=1;i<=text.length;i++){
t+=(ns4)? '<layer name="txt'+i+'" top="-100" left="0" width="'+txtw+'" height="1">' : '<div id="txt'+i+'" style="position:absolute; top:-100px; left:0px; height:1px; width:'+txtw+'; visibility:visible;">';
t+=beghtml+text[i-1]+endhtml;
t+=(ns4)? '</layer>' : '</div>';
}
document.write(t);

function moveid(id,x,y){
if(ns4)id.moveTo(x,y);
else{
id.style.left=x+'px';
id.style.top=y+'px';
}}

function animate(evt){
x1=Xoff+((ie4||ie5)?event.clientX+document.body.scrollLeft:evt.pageX);
y1=Yoff+((ie4||ie5)?event.clientY+document.body.scrollTop:evt.pageY);
}

function getidleft(id){
if(ns4)return id.left;
else return parseInt(id.style.left);
}

function getidtop(id){
if(ns4)return id.top;
else return parseInt(id.style.top);
}

function getwindowwidth(){
if(ie4||ie5)return document.body.clientWidth+document.body.scrollLeft;
else return window.innerWidth+pageXOffset;
}

function movetxts(){
for(i=text.length;i>1;i=i-1){
if(getidleft(txtA[i-1])+txtw*2>=getwindowwidth()){
moveid(txtA[i-1],0,-1000);
moveid(txtA[i],0,-1000);
}else moveid(txtA[i], getidleft(txtA[i-1])+txtw, getidtop(txtA[i-1]));
}
moveid(txtA[1],x1,y1);
}

window.onload=function(){
for(i=1;i<=text.length;i++)txtA[i]=(ns4)?document.layers['txt'+i]:(ie4)?document.all['txt'+i]:document.getElementById('txt'+i);
if(ns4)document.captureEvents(Event.MOUSEMOVE);
document.onmousemove=animate;
setInterval('movetxts()',delay);
}
</script>



(රතු අකුරෙන් තියන තැන Font colour එකයි ඔයාලට ඕනැ වචනය Type කරන්න)
දැං preview කරල බලන්න, හරිනම් save කරන්න.


ප.ලි.

කලින් දාන්න බැරි වුනාට සමාවෙන්න....
විශේෂ ස්තූතිය චමිත අයියට


ඉතුරු ටික

Google Wave සහ මම

ඔන්න විභාගෙත් ඉවරයි ! ඒක හින්දා මම හිතුවා අලුත් ලිපියක් ලියන්න.ඒ හැටි විස්තරයකුත් නෑ.ඒත් මම අලුතෙන් තීම් එකක් දැම්මා, දැන් ඒක පිස්සු නටනවා.දවස් දෙක තුනක් මගෙ කලින් ලිපිවල comment එකක්වත් පෙන්නුවෙ නෑ. ඔන්න අද පොඩ්ඩක් ඇඟිලි ගහල බලද්දිං මෙන්න comment ටික ඔක්කොම තියනවා.

ඒ අස්සෙ මම පුංචි වැඩකෑලි ටිකකුත් දැම්ම, බ්ලොග් එකේ fave icon එක වෙනස් කලා,cool








Read more එකකුත් දැම්මා.

ඒ විතරක් යැ, මට දැං ටික දවසකට කලිං කාලිංග අයියා google wave ඉන්වයිට් එකක් එවල තිබුණා.ඊයෙ අපෙ අයියා(sahan) කිව්වා ඒකෙන් මටත් invite's යවන්න පුලුවන් කියලා.

ඔන්න මටත් දැං wave invite යවන්න පුලුවන්, හැබැයි තව 6 දෙනෙකුට විතරයි.



ඕනැ කෙනෙක් ඉන්නව නම් මට ඊමේල් එක දෙන්න.rolleyes
ඉතුරු ටික

මාත් එක්ක මිනී මරන්න යමුද?

හායි, ඔන්න මම කාලෙකින් ලිපියක් ලියන්න හිතුවා (හිතුනා,ලියන්න එව්වයි නැතුව තිබ්බේ.) මේ සිද්ධිය ටිකක් එල. මේ සීන් 1ක ගොඩක් කස්ටිය දන්නවත් ඇති, නොදන්න අයට ඔන්න...........





"මාත් එක්ක මිනී මරන්න යමුද?" එහෙමත් නැත්නම් "මාත් එක්ක හොරු අල්ලමුද?"
ඕනැ එකක් ..........


"මේකෙ නම KILL WITH ME සිද්ධියනම් මට හරියට තේරුනේ නෑ, කොහොමහරි තේරුණු ටික කියන්නම්. මේක FBI එකේ මොකක්ද හොරු අල්ලන වැඩසටහනක්. මොකක්හරි වෙලා ...........................


ඔන්න ඔකයි සිද්ධ වෙන්නෙ.මේකට ගිහිල්ල බලලා හොඳයිනම් Comment එකකුත් දාල යන්න..
මෙතනින් යන්න
ඉතුරු ටික

මා ගැසූ ගේම්.

ඔන්න ඉතින් මම 1 ටම කියල ගැහුව game 1 තමයි knight rider 2.
ඕක ගස ගසා ඉද්දි IGI 1,2 දැම්මා.ඉතින් මම ඊට පස්සෙ IGI 2 ගැහැව්වා.

ඉතින් ඔය 1 වත් mata හරියට ගහගන්න බැරි වුනා.අයියනම් ඔව්වා ඉවර කලා…..ඊට පස්සෙ මම knight rider 1,2 gahuwa.ඊටපස්සෙ අපේ අය්යා core 2 කොම්පීටරයක් ගත්තා.මම ඒකෙන් NFS Most Wanted ගැහැව්වා තුම්පරක්.1 පාරයි 2 පාරයි computer 1 format කොරන්න වුනා.

ඊට පස්සෙ නම් ගැහැව්වෙ Farcry1 ඊටපස්සෙ නම් මම ගේමකට කියල ගැහුවෙ flash game තමයි.2 month විතර ගියට පස්සෙ වෙන 1 කින් NFS Carbon ගැසුවා.


ඔන්න ඊට පස්සෙ මම crysis ගහන්න පටන් ගත්තා.මේක තමයි මම ගහපු හොඳම ගේම් එක....





මේකත් මම දෙපාරක්ම ගැහැව්වා.

දැන්නම් මම ගහන්නෙ Crysis Warhead 1 යි NFS Undercover 1 යි..Warhead නම් ඉවරවෙන්න ලගයි.





අනිකනම් කොහොමද දන්නෙ නැ?.තවත් දෙයක් කියන්න තියනවා.ඔය මොක ගැහැව්වත් මම තාමත් කැමති flash games වලට.
ඔන්න දැන් අලුත් 1 ක් ඇවිල්ලලු Shift කියල.



ඉතුරු ටික