Blog එක ලස්සන කරගන්න පුළුවන් වැඩක්...

....
tanduk
සුභ අලුත් අවුරුද්දක් හැමෝටම.....!!
කාලෙකට පස්සෙ තමයි අද මේ ලිපිය ලියන්නෙ.මම වෙනද ලියපු ලිපි වලට වඩා මේ ලිපිය ටිකක් වෙනස්..(මේක ඔයාලගෙ බ්ලොග් එක අවුරුද්දට ලස්සන කරගන්න පුළුවන් වැඩක්)....





(මෙන්න මේ වගේ)
මෙහෙමයි කරන්න ඕනෙ.....


* ඉස්සරලම බ්ලොග් එකට ලොග් වෙලා Layout වල තියන page Elements ගිහින් Add a Gadget කියල තියන කො‍ටුවෙ click කරලා HTML/JavaScript වලට මේ code එක දාන්න(Log in -> Layout -> Add a Gadget)......

<script language="javascript">


// ENTER TEXT BELOW. CAN *NOT* INCLUDE NORMAL HTML CODE.
var text='
YOUR TEXT HERE...';

var delay=40; // SPEED OF TRAIL
var Xoff=0; // PIXEL COUNT FROM THE LEFT OF THE CURSOR (- VALUES GO TO LEFT)
var Yoff=-30; // PIXEL COUNT FROM THE TOP OF THE CURSOR (- VALUES GO UP)
var txtw=14; // AMOUNT OF PIXEL SPACE EACH CHARACTER OCCUPIES
var beghtml='<font color="#
00436e"><b>'; // OPTIONAL HTML CODE THAT EFFECTS WHOLE TEXT STRING SUCH AS FONT COLOR, SIZE, ETC.
var endhtml='</b></font>'; // END HTML CODE. MOSTLY USED IF ABOVE SETTING IS USED.

//********** NO NEED TO EDIT BELOW HERE **********\\

ns4 = (navigator.appName.indexOf("Netscape")>=0 && document.layers)? true : false;
ie4 = (document.all && !document.getElementById)? true : false;
ie5 = (document.all && document.getElementById)? true : false;
ns6 = (document.getElementById && navigator.appName.indexOf("Netscape")>=0 )? true: false;
var txtA=new Array();
text=text.split('');
var x1=0;
var y1=-1000;
var t='';

for(i=1;i<=text.length;i++){
t+=(ns4)? '<layer name="txt'+i+'" top="-100" left="0" width="'+txtw+'" height="1">' : '<div id="txt'+i+'" style="position:absolute; top:-100px; left:0px; height:1px; width:'+txtw+'; visibility:visible;">';
t+=beghtml+text[i-1]+endhtml;
t+=(ns4)? '</layer>' : '</div>';
}
document.write(t);

function moveid(id,x,y){
if(ns4)id.moveTo(x,y);
else{
id.style.left=x+'px';
id.style.top=y+'px';
}}

function animate(evt){
x1=Xoff+((ie4||ie5)?event.clientX+document.body.scrollLeft:evt.pageX);
y1=Yoff+((ie4||ie5)?event.clientY+document.body.scrollTop:evt.pageY);
}

function getidleft(id){
if(ns4)return id.left;
else return parseInt(id.style.left);
}

function getidtop(id){
if(ns4)return id.top;
else return parseInt(id.style.top);
}

function getwindowwidth(){
if(ie4||ie5)return document.body.clientWidth+document.body.scrollLeft;
else return window.innerWidth+pageXOffset;
}

function movetxts(){
for(i=text.length;i>1;i=i-1){
if(getidleft(txtA[i-1])+txtw*2>=getwindowwidth()){
moveid(txtA[i-1],0,-1000);
moveid(txtA[i],0,-1000);
}else moveid(txtA[i], getidleft(txtA[i-1])+txtw, getidtop(txtA[i-1]));
}
moveid(txtA[1],x1,y1);
}

window.onload=function(){
for(i=1;i<=text.length;i++)txtA[i]=(ns4)?document.layers['txt'+i]:(ie4)?document.all['txt'+i]:document.getElementById('txt'+i);
if(ns4)document.captureEvents(Event.MOUSEMOVE);
document.onmousemove=animate;
setInterval('movetxts()',delay);
}
</script>



(රතු අකුරෙන් තියන තැන Font colour එකයි ඔයාලට ඕනැ වචනය Type කරන්න)
දැං preview කරල බලන්න, හරිනම් save කරන්න.


ප.ලි.

කලින් දාන්න බැරි වුනාට සමාවෙන්න....
විශේෂ ස්තූතිය චමිත අයියට


16 comments:

chanaka asela said...

සසනද එක නියමයි ඈ.

සසීන්ද්‍ර වීරසිංහ said...

තැංකූ තැංකූ!!

.::පිස්සා::. said...

මල්ලී, හොද වැඩක්..
ඒත් මේ එක එක ගැජට් දැම්මම බ්ලොග් එක ඕපන් වෙන්න ගොඩාක් වෙලා යනවලුනේ...
ඉතිං මට නම් දාන්න වෙන්නේ නෑ..
දිගටම ලියන්නකෝ, අපි කියවනවා...

සසීන්ද්‍ර වීරසිංහ said...

comment එකට ස්තූතියි..ඇත්ත තමයි අයියා මේවට සොලෝ වෙනවා.....

ආදර කතාව said...

මමනම් ඔන්න add කලා. Thanks

නිශාන්ත අනුරුද්ධ said...

එල.
දිගටම ලියන්නකෝ

බිඟුවා...!

සමනලයා... said...

තැන්කූ වෙවා.....දිගටම ලියන්න ලැබේවා....ජය..

Express (දිලංක මාධව) said...

මචෝ උඹට 15යි කියන්නේ උඹ 2010 O/L ද?
උඹ මවුස් එකට එන නැට්ට දැම්මේ කොහොමද කිව්වොත් එළම තමා....

සසීන්ද්‍ර වීරසිංහ said...

@ ආදර කතාව : ලස්සනයි අයියේ..අකුරුටික cursor එකට ලං වුනොත් කොහොමද...

@ නිශාන්ත අනුරුද්ධ : ස්තූතියි අයියෙ...

@ සමනලයා : අකුරුවල පාට ටිකක් අඩුකලොත් හොඳයි වගේ අයියෙ...
comment එකට ස්තූතියි.

@ Express (දිලංක මාධව) : ඔව් බං මේ අවුරුද්දෙ O/L..
ඒක තමයි post එකේ දාල තියෙන්නෙ.

චතුරංග රූපසිංහ said...

මරේ මරු ස්තූතියි මල්ලි

Madhuka said...

නියමයි!! ස්තුතියි

uditha said...

thanks

සසීන්ද්‍ර වීරසිංහ said...

@ චතුරංග රූපසිංහ : comment එකට ස්තූතියි අයියේ..
බ්ලොග් එක දැක්කා ලස්සනයි..

@ Madhuka : ස්තූතියි අයියේ... :)

@ uditha : Thanks..

මනුශාන් said...

එළකිරි තැන්කු වේවා මාත් මේ වැඩ කැල්ල වෙන ස්ක්‍රිප්ට් එකකින් අත්හදා බැලුවා එක එච්චරම සාර්තක උනේ නැ මේක දාලා බලන්න ඔනේ

දිලීප said...

එළට වැඩ තැන්කූ වේවා !!!

වැප් said...

එලම තමයි :D