ඇණ වලින් බේරී Chat කිරීමට....

ඔන්න කාලෙකට පස්සෙ මම ආයෙත් පොස්ට් එකක් දැම්මා....
ඔය අතරෙ මම මගේ බ්ලොග් එකේ තීම් එකයි නමයි මාරු කලා..කොහොමද? හොඳද :)

මේ වැඩේ ගොඩක් Facebook වල ඉන්න යාළුවො දන්නවත් ඇති. ඒත් දන්නෙ නැති, යාළුවො ගොඩක් ඉන්න අයට මේ වැඩේ හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනව. මේ වැඩේ තමයි ගොඩක් ක‍රද‍රකාර පන්න පන්න Chat ක‍රන අයට විත‍රක් අපි off line කියලා පෙන්වීම.අනික මම දැකල තියනවා යාළුවො එද්දාස් ගනං ඉන්න අය chat නොක‍ර මැසේජ් යවනවා, ඒකෙත් පොඩි ක‍රද‍රයක් තියන නිසා ඒ වැඩේටත් මේ ක්‍රමය ඉතා හොඳ දෙයක් වෙයි කියල මම හිතුවා..

මෙන්න වැඩේ ක‍රන පිලිවෙල

(1) මුලින්ම Facebook ලොග් වෙලා ඒකෙ යටට එන (application,chat) bar එකේ chat එකේ click ක‍රල Friend List කියල තියන එක click කිරීම.

(2) ඊට පස්සෙ ඒකෙ තියන Create a new list කියන තැන ඉවත් කිරීමට හෝ තනිව chat කිරීමට අවශ්‍ය පුද්ගලයාගේ නම යෙදීම.(පහත් දක්වා ඇති ප‍රිදි)



ඉන්පසු Enter බොත්තම එබීම.( Enter බොත්තම එබූ පසු මෙලෙස දිස් වේ.. )

(3) ඊලඟට ඉවත් කිරීමට හෝ තනිව chat කිරීමට අවශ්‍ය පුද්ගලයා "Drag a friend here to add " යන ස්ථානයට දැමීම.( රූපයේ ආකාරයට )
(4) ඊලඟට එම පුද්ගලයා කරදරයක් නම් පහත ආකාරයට ඔහුට පමණක් අපි off line ලෙස පෙන්වීමද
එම පුද්ගලයා සමග පමණක් chat කිරීමට නම් පහත ආකාරයට ඔහුට පමණක් අපි on line ලෙස පෙන්වීමද කළ හැක.
ඉතුරු ටික