මාත් එක්ක මිනී මරන්න යමුද?

හායි, ඔන්න මම කාලෙකින් ලිපියක් ලියන්න හිතුවා (හිතුනා,ලියන්න එව්වයි නැතුව තිබ්බේ.) මේ සිද්ධිය ටිකක් එල. මේ සීන් 1ක ගොඩක් කස්ටිය දන්නවත් ඇති, නොදන්න අයට ඔන්න...........





"මාත් එක්ක මිනී මරන්න යමුද?" එහෙමත් නැත්නම් "මාත් එක්ක හොරු අල්ලමුද?"
ඕනැ එකක් ..........


"මේකෙ නම KILL WITH ME සිද්ධියනම් මට හරියට තේරුනේ නෑ, කොහොමහරි තේරුණු ටික කියන්නම්. මේක FBI එකේ මොකක්ද හොරු අල්ලන වැඩසටහනක්. මොකක්හරි වෙලා ...........................


ඔන්න ඔකයි සිද්ධ වෙන්නෙ.මේකට ගිහිල්ල බලලා හොඳයිනම් Comment එකකුත් දාල යන්න..
මෙතනින් යන්න
ඉතුරු ටික

කලින් පිපුණු මල මෙන්න මෙහෙමයි.

ඔන්න මම කලිං කිව්වෙ මේ මලට කලින් පිපුණු මල.කොහොමද? මේකත් මාඤ්ඤමිකයි නේද?
මේක කලින් දාන්න බැරිවුනේ photo එක හොයාගන්න බැරිවුන නිසයි.


මේක ගැන මොකද හිතෙන්නේ.....
ඉතුරු ටික

ලස්සන ඇන්තූරියම් මලක් ......

හායි කොහොමද? මම මේ කියන්න යන්නෙ අමුතු දෙයක් ගැන.(හැමෝටම අමුතු නැතුව ඇති)මොකක්ද? ඇන්තූරියම් මලක් ගැන.....මේක අපේ වත්තෙ හැදිල තිබුන මලක්.සාමාන්‍ය ඇන්තූරියම් මල් මෙන්න මෙහෙමනේ....













ඒත් මම කියන්නයන 1 නම් ඊට ටිකක් වෙනස්.මේකේ මලේ නැට්ට (ඒ කියන්නෙ මල ගාව තියන ) මලටවඩා පොඩ්ඩක් පහලින් තියෙන්නෙ.ඒ කියන්නෙ මේක තියෙන්නෙ ගහ මුල.ගහෙන් මල එන තැන.(මල් නැට්ටේ)









(මේ තියෙන්නෙ)
ඒ වගේම මේ මලේ සාමන්‍ය මල් වල වගේ මැද මොනවත්ම නෑ.(සාමාන්‍ය මල් වල තියන නැට්ට නෑ)
මෙන්න ඒක.
මේ මලේ සම්පූර්ණ රූපයක් දැම්මෙ නැත්නම් ඔයාලට හොයාගන්න බැරිවෙයි.ඒක නිසා මෙන්න ගහේ සම්පූර්ණ රූපයක්......









ඔයාල මේවගේ මල් දැකල තියනවනම් මට කියන්න.මොකද මම මේක අටපට්ටමට දාන්න යන්නෙ :-) .........
ඉතුරු ටික

මටම හරියන මගේම යාලුවා..



මම කිව්වා අපේ අයියට උබුන්ටු cd ඇවිල්ල තියනව කියල අපේ පන්තියේ යාලුවෙකුට.මම කිව්ව අරන් දපන් කියලා. මූත් පොර සේ register වෙලා උබුන්ටු අරගෙන.තිබ්බෙ Vista .

අනේ ආසාවටත් එක්ක උබුන්ටු දාලා.ලස්සනයි බලන්න එයාගෙ මූන අනිත් දවසේ.විස්ටා වලට වෙච්චදෙයක් නෑලු.මට බනිනවා හෝ ගාලා.දවස් 2ක් cd ඉස්කෝලෙට අරන් ආවා කඩේක අයියකෙනෙක්ගෙන් දාන හැටි අහගන්න.ලගදීම ප්‍රතිඵල බලන්න පුලුවන්..හික්
ඉතුරු ටික

මම රතු තොප්පිය ස්ථාපිත කලානෙ….

අපේ ගෙදර අයියගෙ යාලුවෙක් නතර වෙලා හිටියා.එයා එයාගෙ කොම්පීටරෙත් අරගෙන තමයි අවේ.දවසක් දා එයා redhat දාන්න කියල CDs ගෙනාව.ඉතින් ඕක මම තමයි දම්මේ.ඉතින් ඕක install කලා. install කරල ඉවරවෙනකොට නමයි, password 1 යි ඉල්ලුවා.මම ඉතින් ඔකේ Administrator වගේ 1 ගැහැව්වා.ඕකම copy කරලා password එකටත් දැම්මා.කොම්පූටරේ restart කරලා ඔන් කරද්දි නමයි password 1 ඉල්ලුවා.නමයි password 1 යි ගැහැව්වා හුටා on වෙන්නෙ නැ.ඉතින් Administrator ට ලගින්යන වචන ගැහැව්වා හරියන්නෙ නැ.ඔහොම දහ පහලොස් පාරක් ගහලා නිකන් හිටියා. ඊට පස්සෙ xp දැම්මා..


ඉතුරු ටික

මා ගැසූ ගේම්.

ඔන්න ඉතින් මම 1 ටම කියල ගැහුව game 1 තමයි knight rider 2.
ඕක ගස ගසා ඉද්දි IGI 1,2 දැම්මා.ඉතින් මම ඊට පස්සෙ IGI 2 ගැහැව්වා.

ඉතින් ඔය 1 වත් mata හරියට ගහගන්න බැරි වුනා.අයියනම් ඔව්වා ඉවර කලා…..ඊට පස්සෙ මම knight rider 1,2 gahuwa.ඊටපස්සෙ අපේ අය්යා core 2 කොම්පීටරයක් ගත්තා.මම ඒකෙන් NFS Most Wanted ගැහැව්වා තුම්පරක්.1 පාරයි 2 පාරයි computer 1 format කොරන්න වුනා.

ඊට පස්සෙ නම් ගැහැව්වෙ Farcry1 ඊටපස්සෙ නම් මම ගේමකට කියල ගැහුවෙ flash game තමයි.2 month විතර ගියට පස්සෙ වෙන 1 කින් NFS Carbon ගැසුවා.


ඔන්න ඊට පස්සෙ මම crysis ගහන්න පටන් ගත්තා.මේක තමයි මම ගහපු හොඳම ගේම් එක....





මේකත් මම දෙපාරක්ම ගැහැව්වා.

දැන්නම් මම ගහන්නෙ Crysis Warhead 1 යි NFS Undercover 1 යි..Warhead නම් ඉවරවෙන්න ලගයි.





අනිකනම් කොහොමද දන්නෙ නැ?.තවත් දෙයක් කියන්න තියනවා.ඔය මොක ගැහැව්වත් මම තාමත් කැමති flash games වලට.
ඔන්න දැන් අලුත් 1 ක් ඇවිල්ලලු Shift කියල.



ඉතුරු ටික

මගේ කතා

මම තවම කතාව යුනිකෝඩ් වලින් ලිව්වෙ නෑ.....මේ දවස්වල ඉස්කෝලේ ගොඩාක් වැඩ...ඒකයි තවම ලියන්න බැරිවුනේ
ඉතුරු ටික