"මාත් එක්ක මිනී මරන්න යමුද?" එහෙමත් නැත්නම් "මාත් එක්ක හොරු අල්ලමුද?"
ඕනැ එකක් ..........
"මේකෙ නම KILL WITH ME සිද්ධියනම් මට හරියට තේරුනේ නෑ, කොහොමහරි තේරුණු ටික කියන්නම්. මේක FBI එකේ මොකක්ද හොරු අල්ලන වැඩසටහනක්. මොකක්හරි වෙලා ...........................
ඔන්න ඔකයි සිද්ධ වෙන්නෙ.මේකට ගිහිල්ල බලලා හොඳයිනම් Comment එකකුත් දාල යන්න..
මෙතනින් යන්න
6 comments:
http://en.wikipedia.org/wiki/Untraceable
මම ඕක දැක්කා..
හොඳා හොඳා මමත් ඇල්ලුව හොරෙක්
ha ha yaman yaman
ඕකට මූලික වෙලා තියෙන්නෙ මෙන්න මේ චිත්රපටියයි.
Untraceable (2008)-
වැඩි විස්තර සහ ෆිල්ම් එක සිංහල උපසිරසි එක්ක බාගන්න ඕනෙනම් ගිහිල්ල බලන්න මේකට -
http://www.baiscopelk.com/?p=1825
@ රොකියා : මම බයිස්කෝප් එකෙන්ම තමයි Untraceable film එක බැලුවෙ....
Post a Comment