මම Flash වලින් web site එකක් හැදුවා.

ඔන්න කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න හිතුවා(ඔච්ච‍රකල් හිතාගන හිටියට මොකද ලියන්න දේවල් නෑ.අනිත් එක තමයි මේ අවුරුද්දෙ මම අපොස සා/පෙළ ලියන හින්ද වැඩිය ඉන්ටනෙට් එකේ නෑ).

කොහොම උනත් මම මේ දවස්ටිකේ පොඩි වෙබ් කෑල්ලක් හද හදා හිටියෙ,සයිට් එක අප්ලෝඩ් ක‍රද්දි පොඩි කේස් වගයක් ගියා නැත්තං ටිකක් කලිං පෝස්ට් එක ලියන්න තිබුණා.




(ඔය තියෙන්නෙ සයිට් එක)
මම මේක හැදුවෙ Adobe flash වලින්, මේක හදන්න කලින් මම flash ගැන මොනවත්ම දන්නෙ නෑ.ඉතිං මේක හදනහැටි, code ක‍රන හැටි, කොහොමද තියෙන්න ඕනෙ විදිහ එහෙම මට කියල දුන්නෙ අපෙ අයියා. ඉතිං මම මේක පුලුවන් විදිහට හැදුව.

ඉතින් මේක හදල සතියක් විත‍ර මට ඩොමේන් එක set up ක‍රගන්න බැරුව තිබිලා කොහොමහ‍රි බොහෝම අමාරුවෙන් සයිට් එක upload කලා...
ඔය තියන බොත්තම ඔබලා සයිට් එකට ගිහින් බලන්නකො කොහොමද කියලා.ඒ වගේම මේකෙ අඩුපාඩු, හොඳ නරක, එහෙම මට comment එකකින් දන්වන්නත් අමතක කරන්න එපා...



26 comments:

රවීන්ද්‍ර said...

මල්ලි සයිට් එක ෙහාදයි තව ටිකක් professional වුනානම් මරැු

Indranama said...

එල මල්ලි එල !
ඔයාගෙ වයසෙ හැටියට කරපු වැඩේ නියමයි.
තව ටිකක් flash ඉගෙනගෙන හොඳ හොඳ දේවල් ටිකක් කරන්න.
Action Script එහෙම ඉගෙනගන්න.

කාලිංග said...

ඔයාගෙ වයසට නියමයි!

සසීන්ද්‍ර වීරසිංහ said...

@ රවීන්ද්‍ර: මම professional නැති හින්දා කමක් නෑ

@ ඉන්දරේ : තැංකූ තැංකූ

@ කාලිංග : "මේ වයසට මෙහෙමනං මෙවුං ලොකු උනාම කොහොම තියෙයිද" කියල අම්මත් නිත‍රම කියනවා...

අසේල4u. said...

මල්ලි site එක නම් නියමයි ඈ.ඔයා තාම පාසල් යන ශිෂයයෙක් හැටියට කරපු වැඩේ නම් නියමයි!ඒ වගේම හිත හොද සහොද‍්රයෙක් සිට්න නිසා ම්ට වඩා Advance Site නිර්මානය ක‍්රන්ඩ පුලුවන්.

සසීන්ද්‍ර වීරසිංහ said...

@ අසේල : තැංකූ තැංකූ

වැප් said...

හපෝ වැඩේ ටිකක් සවුත්තුයි. මීට වඩා හොදට කරන්න තිබුණා. මමත් ෆ්ලැෂ් දන්නේ නැහැ. මම ඔයිට වඩා හොදට කරනවා. වැඩක් නැහැ උඔ ලොකු වෙන්න එපා. එත කොට කොහෙත්ම වැඩක් නැහැ ... [ හැමොම හොද කියනවා මම නං ටිකක් ඇදලා දැම්ම් පහලට ගිය මුගේ මානසික මට්ටම :) ]

සහන් said...

@ වැප්: සවුත්තුයිදත් අහනවා අන්තිමයි......
හැබැයි මේකා ලොකු වෙන්න එපා කියන එකටනම් එකග වෙන්න බෑ මොකද මටනේ පාඩු. ඒ නැතත් කොහෙත්ම වැඩක් නැහැ ...තමා

Anu said...

අන්තිම සවුත්තුයි... වැඩක් නෑ.. :D

විහිලුවක් කලේ හොඳේ. සයිට් එක නං ගොඩක් හොඳා.. ඔය වයසට ඔහොම එකක් කරගන්න පුලුවං කියන්නෙ කොච්චර දෙයක්ද.

බිඟූ said...

mmmm....

Buddhi said...

හොදයි. මම හිතන්නෙ ඔයාට හොද නිර්මාණ ටිකක් ඉදිරියේ දී කරන්න පුලුවන් වෙයි. මම සුබ පතනවා!

චතුරංග රූපසිංහ said...

ගාන කීයද මගෙත් වැඩක් තියනව දෙන්න

ගීත් (සහෘදයා) said...

narakama nehe wede. but elama kiri nehe. information madi.

said...

මොකුත් නොදැන පටන් ගත්තට ඔය හොඳට හදලා තියෙන්නේ.
වැඩක් කරන ගමන් ඉගෙන ගන්න ඒවා හොඳට මතක හිටිනවා.

සසීන්ද්‍ර වීරසිංහ said...

@ වැප්: ඔව්ව කියල මාව වට්ටන්න බෑ හ‍රිය...

@ Anu: තැංකූ තැංකූ

@ බුද්ධි: තැංකූ වේවා...

@ චතුරංග: වැඩේ අනුව තමයි ඉතිං අයකිරීම....

@ ගීත්: අයියා ඉන්ෆොමේෂන් තියෙන්නෙ බ්ලොග් එකේ නෙ..(මේක නිකන් බීටා එකක්)

@ ම: ඇත්ත තමා............

Kanishka Hennayake said...

කියලා වැඩක් නෑ උපරිමයි එල මල්ලි ...

ධනික | Dhanika said...

වැඩේ නම් නියමයි මල්ලි...
සුභපැතුම්!

සසීන්ද්‍ර වීරසිංහ said...

@ කணிshක: තැංකූ අයියා

@ ධනික | Dhanika: තැංකූ අයියා

බිඟුවා...! said...

flash kiyanne echchra henda deyak menei web page walata... :(

but nice work brov

සසීන්ද්‍ර වීරසිංහ said...

@ බිඟුවා : තැංකූ තැංකූ

Manushan said...

එළකිරි මල්ලි
ඔයාගෙ වයසේ හැටියට පට්ට වැඩක් කරලා තියෙන්නේ
නොදැන මෙහෙම නම් දැනගත්තාම කොහොම හදයිද ;)
සුභ පැතුම් !! කොල්ලා

සසීන්ද්‍ර වීරසිංහ said...

@ Manushan : :D තැංකූ අයියා

C0de BlUe said...

වැඩේ නම් එල මල්ලී !!

සසීන්ද්‍ර වීරසිංහ said...

@ හිඟන්නා : තැංකූ තැංකූ අයියා..

කෙෂාන් විදුරංග said...

www.saseendra.co.cc
The domain saseendra.co.cc is available Continue to registration >>
If you want to build a site at this address, please visit us at www.co.cc
Free domain name
.CO.CC


:P :P :P :P හයියූ....

සසීන්ද්‍ර වීරසිංහ said...

@ කෙෂාන් විදුරංග : දුප්පත් උනාම ඔහොම තමයි බං :D