පුල් ඔප්සන් ඔන්ලයින් පොටොසොප්...

බිඟු අයියගෙන් සහ අනික් අයගෙන් අවසරයි. මොකද මේ ලිපිය මම ලියන්නෙ බිඟුවගේ බල කිරීම මත :D

(පේනව ඇතිනෙ ;)

එයා මට මේක දුන්නෙ වෙලාවට තමයි, මොකද අපෙ කොම්පීටරේ කැඩිල පෝමැට් කොලා විතරයි. මොනවත් සොෆ්ට්වෙයා නෑ. ඉතිං ෆයර්...ෆොක්ස් විතරක් තියන එකේ ඉන්ටනෙක් ඇවිත් මොනාහරි කුරුටුගගා ඉද්දිං අපෙ බිඟුව (අයියා) චැට් එකට අහු උනා. එතකොට තමයි එයා මට මේ ගජංපින් එකේ ලිංක් එක එව්වෙ.

මේක Flash වලින් හදපු ඔන්ලයින්ම පොටෝ එඩිට් කරගන්න පුලුවන් පොටෝ සොප් එකක්..මේක පුල් ඔප්සන් :)


ඒ විතරක් නෙවෙයි අර කවුද කිව්ව වගේ මේක මේක සෝ.....ෆෑස්ට්.

(මේකෙත් ඔය තියන ඉරි එහෙම මකල හදල ගන්න පුලුවන්)

මේ ගැන දන්නෙ නැති කස්ටිය මෙතනින් ගිහින් බලන්න

ඉතුරු ටික

හැමදාම අසාදාරනේට ලක්වෙන අය..

මම ඉතිං කොයිවෙලේත් ටීවී බලන කොල්ලෙක්නේ. ඉතින් මම දවසක් ටොම් ඇන්ඩ් ජෙරී බල බල ඉන්නකොට ඕකෙ මැක්වුල්ෆ් කියනව ඇහුන "මේ කාටුන් එකේ හැමදාම අසාදාරනේට ලක්වෙන්නෙ මං" කියල.බලාගෙන යනකොට කතාව ඇත්ත.ගොඩක් කාටුං වල වගේම කතාවලත් එක්කෙනෙක් දෙන්නෙක් හැමදාම අසාදාරනේට ලක්වෙනව. ඉතින් ඔය සිද්දිය නිසා ගොඩක් කාටුං දෙතුන් තුන්පාරකර වැඩිය බලන්න හිතෙන්නෙ නෑ. ඉතිං මම මේ ගැන ලිපියක් ලියන්න හිතුවා,

1.ඔය මුලින්ම ඉන්න මට මතක ඇති කාලෙ ඉඳන් අසාදාරනේට ලක්වෙන කොල්ලෙක්,(මෙයාගැන් ඉතින් කියන්න දෙයක් නෑනෙ :)

2.මෙයා තමයි "කෝටෑන්" ඉන්නෙ හයිලෑන්ඩර් එකේ. අනේ කියන්නත් දුකයි මෙයත් හැමදාම අසාදාරනේට ලක් උනා.

3. මෙයත් අර දෙන්න වගේම දුකට පත්වුනු කෙනෙක් තමයි. නම "යකඩ රාස්සයා", මෙයා ඇක්ට් කරපු කාටුං එක තමයි "ඥානකතා මල්ලි".

4. ඊලඟ කෙනා ගැනනම් කියන්න දෙයක් නෑ :( බය හිතෙන නමක් තියෙන්නෙ " සාකියා" දන්නව ඇතිනෙ.

5. මෙයා "විල්සන් මමා" දඟය එකේ මේන් ඇක්ට කෙනෙක්.
6. මෙයා "මම්‍රා", තන්ඩ කැට් එකේ අසාදාරනේට ලක්වෙන චරිතෙ. පව් දෙයියනේ....

7. "රොබෝටික්ක" නම් දන්නැති කෙනෙක් නැතුව ඇති. මෙයාටත් ඉතිං හැමදාම දුක තමයි :(

8. මෙයා තමයි මේ හැම එක්කෙනෙකුටම වඩා දුකට හා අසාදාරනේට ලක්වෙලා තියෙන්නෙ. මේ "මැක් වුල්ෆ්", ඔය එහා පැත්තෙන් පොරසේ ඉන්නෙ "ඩෲපි".


ඉතුරු ටික

දෙන්නං ජම්බු

සුභම සුභ අලුත් වේවා හැමෝටම...
අද අමුතුම ජාතියේ කෑමක් ගැන ලියන්න හිතුනා.හැබැයි මේක මගේම වට්ටෝරුවකට හදපු කෑමක් :D .අනික මේවගේ ලිපියක් ලියන්න හේතුවුනේ ලඟ ලඟම එන අවුරුද්දයි අල්ලපු ගෙදර ඇන්ටි දීපු අලි ජම්බු මල්ල නිසයි..

(මේ තියෙන්නෙ එව්ව තමයි.)
අනේ ඇන්ටිට පිංසිද්දවෙන්න මම ඉස්සරලත් කිව්ව වගේ දුන්න එකේ දුන්න අලි මල්ල පුරෝලම. දැං ඉතිං මොනා කරන්නද, කන්න තමයි තියෙන්නෙ.දුන්නෙ කන්නනෙ, මමත් ඇරියෙනෑ කෑවා කෑවා කෑවා කෑවා එපා වෙනකං කෑවා.
කාල කාල ඒත් ඉවර නැති නිසා මට හිතුන මේවයින් කෑමක් හදල බලන්න.ඉතින් ඒ කෑම හදන හැටි ඔයාලටත් කියලදෙන්න තමයි මම මේ ලෑස්ති වුනේ(මේ දවස්වල ජම්බු නැති ගහක් තියනවනම් අපේ එක විතරයිනෙ).හරි එහෙනම් වැඩේ පටා...න්ගමු,

අවශ්‍ය දේවල් :- හොඳ ජම්බු ගෙඩි 5හක් 6ක් (අවශ්‍යතාව අනුව වෙනස් කරගත හැක), සාමාන්‍ය ප්‍රමාණයේ තාච්චියක් (ආදේශක
භාවිතා කල හැක) ,වතුර ඉතාමත් ස්වල්පයක්, අවශ්‍ය ප්‍රමාණයට සීනි සහ ලුණු.

(මේ තියෙන්නෙ දුං දදා...)
සාදන ආකාරය :- ප්‍රථමයෙන්ම ජම්බු ගෙඩි ටික හොඳින් සෝදා සිහින් පටි ආකාරයට කපාගන්න ඕනැ.ඉන්පසු තාච්චිය ලිපේ තබා සිහින්ව කපාගත් ජම්බු පටි ටික එයට දමා අවශ්‍ය ප්‍රමාණයට ලිපේ ගින්දර එජස් කරගන්න.දැං අපි ලෑස්ති කරගත් සීනි, ලුණු දමා පසුව වතුර ඉතාම ස්වල්පයක් ( වැඩිය දාන්න එපා එහෙම වුනොත් මොනාවෙයිද දන්නෙ නෑ) මෙයට එකතු කරගන්න. දැං ඉතින් මේක රන්වන් පාට වෙනකං කාල්ගාන්න ඕනෙ.ඊටපස්සෙ ලිපෙන් බාගෙන තමන්ට අභිමත ලෙස මෙය අලංකාර කරගන්න පුලුවන්.

මේක ඔයාලට රසවිඳින්න පුලුවන් වගේම අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්නත් කදිමයි (හැබැයි හැදුවෙ මොනවයින්ද කියලනම් කියන්න එපා :D ) ම්... තවත් දෙයක් මේකට දාන්න හොඳ නමකුත් යෝජනා කරලම යන්න
ඉතුරු ටික

සරල Drop Down menu එකක් blogger වලට....

මම මීට කලින් මේ වගෙ පොඩි වැඩ කෑල්ලක් බ්ලොග් එකට දාන හැටි ලිව්වා. ඒ වගේම තව ගොඩක් අයට වැදගත්වෙන බ්ලොගර් වල නැති මේ වැඩ කෑල්ල ඔයාලටත් වැදගත් වෙයි කියල මම හිතනවා.

(මේ තියන photo එකෙන් පේන්නෙ ඒක තමයි.)

මේ Drop Down menu එක ඔයාලගෙ බ්ලොග් එකට දාන්න ඕනෙ මෙහෙමයි.

1. ඉස්සරලම බ්ලොග් එකට ලොග් වෙලා, "Layout" වල තියන "Edit HTML" එකට යන්න.
ඊට පස්සෙ මේ පහල තියන code එක </head> කියන ටැග් එකට උඩින් අලවන්න.



<!--jquery-DD-Menu-Starts-->
<style type='text/css'>
/* menu styles */
#jsddm
{ margin: 0;
padding: 0}

#jsddm li
{ float: left;
list-style: none;
font: 12px Tahoma, Arial}

#jsddm li a
{ display: block;
background: #636566; /*DARK-GREEN*/
padding: 5px 12px;
text-decoration: none;
border-right: 1px solid white;
width: 70px;
color: #010101;
white-space: nowrap}

#jsddm li a:hover
{ background: #b0adad}

#jsddm li ul
{ margin: 0;
padding: 0;
position: absolute;
visibility: hidden;
border-top: 1px solid white}

#jsddm li ul li
{ float: none;
display: inline}

#jsddm li ul li a
{ width: auto;
background: #b4b4b4; /*LIGHT-GREEN*/
color: #030303}

#jsddm li ul li a:hover
{ background: #777775}
</style>


<!-- script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.2.6/jquery.min.js" type="text/javascript"></script -->
<script src='http://ajax.googleapis.com/ajax/libs/jquery/1.2.6/jquery.min.js' type='text/javascript'/>
<script type='text/javascript'>
var timeout = 500;
var closetimer = 0;
var ddmenuitem = 0;

function jsddm_open()
{ jsddm_canceltimer();
jsddm_close();
ddmenuitem = $(this).find(&#39;ul&#39;).eq(0).css(&#39;visibility&#39;, &#39;visible&#39;);}

function jsddm_close()
{ if(ddmenuitem) ddmenuitem.css(&#39;visibility&#39;, &#39;hidden&#39;);}

function jsddm_timer()
{ closetimer = window.setTimeout(jsddm_close, timeout);}

function jsddm_canceltimer()
{ if(closetimer)
{ window.clearTimeout(closetimer);
closetimer = null;}}

$(document).ready(function()
{ $(&#39;#jsddm &gt; li&#39;).bind(&#39;mouseover&#39;, jsddm_open);
$(&#39;#jsddm &gt; li&#39;).bind(&#39;mouseout&#39;, jsddm_timer);});

document.onclick = jsddm_close;
</script>
<!--jquery-DD-Menu-Stops-http://bloggerstop.net-->





රතු පාටින් තියන තැන් වල ඔයාලගෙ බ්ලොග් එකට ගැලපෙන පාටවල් දාන්න. ඊට පස්සෙ Save කරන්න.

2. දැන් "Layout" වල තියන "Page Elements" වලට ගිහින් "Add a Gadget" එකේ "HTML/JavaScript" එක ක්ලික් කරන්න.

එතකොට මේ වගේ එකක් එනවනේ...
ඊලඟට මේ පහල තියන code එක ඒකෙ තියන "Content" කියන කොටසට past කරන්න.



<!--BODY-CODE-->
<ul id="jsddm">
<li><a href="#">JavaScript</a>
<ul>
<li><a href="#">Drop Down Menu</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
</ul>
</li>
<li><a href="#">Effect</a>
<ul>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
<li><a href="#">අවශ්‍ය පිටු හෝ වෙනත් link</a></li>
</ul>
</li>
<li><a href="#">Navigation</a></li>
<li><a href="#">HTML/CSS</a></li>
<li><a href="http://bloggerstop.net">Blogger Help</a></li>
</ul>


මේකෙ ඔයාලට ඕනෙ තැන් ඕනැ විදිහට Edit කරල (මම දාල තියන "අවශ්‍ය පිටු හෝ වෙනත් link" කියන එකයි අවශ්‍ය නම් අනික් එව්වයි) save කරල බ්ලොග් එකට ගිහින් බලන්න.
එතකොට වැඩේ හරියන්න ඕනෙ. :D
ඉතුරු ටික

මම Flash වලින් web site එකක් හැදුවා.

ඔන්න කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න හිතුවා(ඔච්ච‍රකල් හිතාගන හිටියට මොකද ලියන්න දේවල් නෑ.අනිත් එක තමයි මේ අවුරුද්දෙ මම අපොස සා/පෙළ ලියන හින්ද වැඩිය ඉන්ටනෙට් එකේ නෑ).

කොහොම උනත් මම මේ දවස්ටිකේ පොඩි වෙබ් කෑල්ලක් හද හදා හිටියෙ,සයිට් එක අප්ලෝඩ් ක‍රද්දි පොඩි කේස් වගයක් ගියා නැත්තං ටිකක් කලිං පෝස්ට් එක ලියන්න තිබුණා.




(ඔය තියෙන්නෙ සයිට් එක)
මම මේක හැදුවෙ Adobe flash වලින්, මේක හදන්න කලින් මම flash ගැන මොනවත්ම දන්නෙ නෑ.ඉතිං මේක හදනහැටි, code ක‍රන හැටි, කොහොමද තියෙන්න ඕනෙ විදිහ එහෙම මට කියල දුන්නෙ අපෙ අයියා. ඉතිං මම මේක පුලුවන් විදිහට හැදුව.

ඉතින් මේක හදල සතියක් විත‍ර මට ඩොමේන් එක set up ක‍රගන්න බැරුව තිබිලා කොහොමහ‍රි බොහෝම අමාරුවෙන් සයිට් එක upload කලා...
ඔය තියන බොත්තම ඔබලා සයිට් එකට ගිහින් බලන්නකො කොහොමද කියලා.ඒ වගේම මේකෙ අඩුපාඩු, හොඳ නරක, එහෙම මට comment එකකින් දන්වන්නත් අමතක කරන්න එපා...



ඉතුරු ටික

Blog එක ලස්සන කරගන්න පුළුවන් වැඩක්...

....
tanduk
සුභ අලුත් අවුරුද්දක් හැමෝටම.....!!
කාලෙකට පස්සෙ තමයි අද මේ ලිපිය ලියන්නෙ.මම වෙනද ලියපු ලිපි වලට වඩා මේ ලිපිය ටිකක් වෙනස්..(මේක ඔයාලගෙ බ්ලොග් එක අවුරුද්දට ලස්සන කරගන්න පුළුවන් වැඩක්)....





(මෙන්න මේ වගේ)
මෙහෙමයි කරන්න ඕනෙ.....


* ඉස්සරලම බ්ලොග් එකට ලොග් වෙලා Layout වල තියන page Elements ගිහින් Add a Gadget කියල තියන කො‍ටුවෙ click කරලා HTML/JavaScript වලට මේ code එක දාන්න(Log in -> Layout -> Add a Gadget)......

<script language="javascript">


// ENTER TEXT BELOW. CAN *NOT* INCLUDE NORMAL HTML CODE.
var text='
YOUR TEXT HERE...';

var delay=40; // SPEED OF TRAIL
var Xoff=0; // PIXEL COUNT FROM THE LEFT OF THE CURSOR (- VALUES GO TO LEFT)
var Yoff=-30; // PIXEL COUNT FROM THE TOP OF THE CURSOR (- VALUES GO UP)
var txtw=14; // AMOUNT OF PIXEL SPACE EACH CHARACTER OCCUPIES
var beghtml='<font color="#
00436e"><b>'; // OPTIONAL HTML CODE THAT EFFECTS WHOLE TEXT STRING SUCH AS FONT COLOR, SIZE, ETC.
var endhtml='</b></font>'; // END HTML CODE. MOSTLY USED IF ABOVE SETTING IS USED.

//********** NO NEED TO EDIT BELOW HERE **********\\

ns4 = (navigator.appName.indexOf("Netscape")>=0 && document.layers)? true : false;
ie4 = (document.all && !document.getElementById)? true : false;
ie5 = (document.all && document.getElementById)? true : false;
ns6 = (document.getElementById && navigator.appName.indexOf("Netscape")>=0 )? true: false;
var txtA=new Array();
text=text.split('');
var x1=0;
var y1=-1000;
var t='';

for(i=1;i<=text.length;i++){
t+=(ns4)? '<layer name="txt'+i+'" top="-100" left="0" width="'+txtw+'" height="1">' : '<div id="txt'+i+'" style="position:absolute; top:-100px; left:0px; height:1px; width:'+txtw+'; visibility:visible;">';
t+=beghtml+text[i-1]+endhtml;
t+=(ns4)? '</layer>' : '</div>';
}
document.write(t);

function moveid(id,x,y){
if(ns4)id.moveTo(x,y);
else{
id.style.left=x+'px';
id.style.top=y+'px';
}}

function animate(evt){
x1=Xoff+((ie4||ie5)?event.clientX+document.body.scrollLeft:evt.pageX);
y1=Yoff+((ie4||ie5)?event.clientY+document.body.scrollTop:evt.pageY);
}

function getidleft(id){
if(ns4)return id.left;
else return parseInt(id.style.left);
}

function getidtop(id){
if(ns4)return id.top;
else return parseInt(id.style.top);
}

function getwindowwidth(){
if(ie4||ie5)return document.body.clientWidth+document.body.scrollLeft;
else return window.innerWidth+pageXOffset;
}

function movetxts(){
for(i=text.length;i>1;i=i-1){
if(getidleft(txtA[i-1])+txtw*2>=getwindowwidth()){
moveid(txtA[i-1],0,-1000);
moveid(txtA[i],0,-1000);
}else moveid(txtA[i], getidleft(txtA[i-1])+txtw, getidtop(txtA[i-1]));
}
moveid(txtA[1],x1,y1);
}

window.onload=function(){
for(i=1;i<=text.length;i++)txtA[i]=(ns4)?document.layers['txt'+i]:(ie4)?document.all['txt'+i]:document.getElementById('txt'+i);
if(ns4)document.captureEvents(Event.MOUSEMOVE);
document.onmousemove=animate;
setInterval('movetxts()',delay);
}
</script>



(රතු අකුරෙන් තියන තැන Font colour එකයි ඔයාලට ඕනැ වචනය Type කරන්න)
දැං preview කරල බලන්න, හරිනම් save කරන්න.


ප.ලි.

කලින් දාන්න බැරි වුනාට සමාවෙන්න....
විශේෂ ස්තූතිය චමිත අයියට


ඉතුරු ටික

ඇණ වලින් බේරී Chat කිරීමට....

ඔන්න කාලෙකට පස්සෙ මම ආයෙත් පොස්ට් එකක් දැම්මා....
ඔය අතරෙ මම මගේ බ්ලොග් එකේ තීම් එකයි නමයි මාරු කලා..කොහොමද? හොඳද :)

මේ වැඩේ ගොඩක් Facebook වල ඉන්න යාළුවො දන්නවත් ඇති. ඒත් දන්නෙ නැති, යාළුවො ගොඩක් ඉන්න අයට මේ වැඩේ හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනව. මේ වැඩේ තමයි ගොඩක් ක‍රද‍රකාර පන්න පන්න Chat ක‍රන අයට විත‍රක් අපි off line කියලා පෙන්වීම.අනික මම දැකල තියනවා යාළුවො එද්දාස් ගනං ඉන්න අය chat නොක‍ර මැසේජ් යවනවා, ඒකෙත් පොඩි ක‍රද‍රයක් තියන නිසා ඒ වැඩේටත් මේ ක්‍රමය ඉතා හොඳ දෙයක් වෙයි කියල මම හිතුවා..

මෙන්න වැඩේ ක‍රන පිලිවෙල

(1) මුලින්ම Facebook ලොග් වෙලා ඒකෙ යටට එන (application,chat) bar එකේ chat එකේ click ක‍රල Friend List කියල තියන එක click කිරීම.

(2) ඊට පස්සෙ ඒකෙ තියන Create a new list කියන තැන ඉවත් කිරීමට හෝ තනිව chat කිරීමට අවශ්‍ය පුද්ගලයාගේ නම යෙදීම.(පහත් දක්වා ඇති ප‍රිදි)



ඉන්පසු Enter බොත්තම එබීම.( Enter බොත්තම එබූ පසු මෙලෙස දිස් වේ.. )

(3) ඊලඟට ඉවත් කිරීමට හෝ තනිව chat කිරීමට අවශ්‍ය පුද්ගලයා "Drag a friend here to add " යන ස්ථානයට දැමීම.( රූපයේ ආකාරයට )
(4) ඊලඟට එම පුද්ගලයා කරදරයක් නම් පහත ආකාරයට ඔහුට පමණක් අපි off line ලෙස පෙන්වීමද
එම පුද්ගලයා සමග පමණක් chat කිරීමට නම් පහත ආකාරයට ඔහුට පමණක් අපි on line ලෙස පෙන්වීමද කළ හැක.
ඉතුරු ටික