1.මට වැඩියෙන්ම චෝදනා කලේ මං ටොම්ව අසාදාරනේට ලක් කරනව කියලනෙ, ඉතිං ඔන්න එයා මුලිම්ම දැම්ම. සිරස ඉතිං "ටොම් ඇන්ඩ් ජෙරී" ඉවර කරන දවසෙ තමයි මෙයා අසාදාරනෙන් මිදෙන්නෙ. (ඒක හින්ද ආය මට බනින්න එපා)
2.මේත් කලිං පාර කියන්න බැරි වෙච්ච කෙනෙක්. අපෙ අයියා [ සහන් ] තමයි මෙයා ගැන ඔත්තුව දුන්නෙ.
මේ පුංචි ට්වීටිය අල්ලන්න ගිහින් මූ විඳින දුක දැක්කම කාගෙත් හිත උනුවෙනව.
4. මේ ඉන්නෙ "ඩැෆී ඩක්". මෙයත් හැමදාම ඇක්ට් කරන්නෙ දුෂ්ඨයට.ඔයාල දන්නව ඇතිනෙ දුෂ්ඨයට අන්තිමට මොකද වෙන්නෙ කියල. [අසාදාරනේ තමයි ඉතිං :'( ]
6. මෙයා ඉන්න හැටියෙම්ම පෙනව ඇතිනෙ මෙයාටත් අර කතාව අදාල වෙන බව. [අයිය කියනව එයා දන්න විදිහට මෙයාට අවු.20කට වත් සාදාරනයක් වෙලා නෑ කියල.] මෙයාගෙ නම "වයිල්ඩ් ඊ කයෝටේ", මෙයාව අසාදාරනේට ලක් කරන්නෙ "රෝඩ් රනර්" කියන බුවා. ගොඩක් දෙනෙක්ගෙ මතය තමයි මෙයාල[අනිත් කාටුන්] අතරෙන් වැඩියෙන්ම අසාදාරනේට ලක් වෙන්නෙ මෙයා කියන එක.7. මෙයාගෙ පැහැදිලි පොටෝ එකක් හොයාගන්න මම සෑහෙන ට්‍රයි එකක් දුන්න, ඒත් කොහෙද මෙයා වඩිපුර ඉන්නෙ කැලේනෙ. බොහෝ....ම අමාරුවෙන් මම මෙයාව චායාරූප ගත කලේ ( ඒ අමාරුවෙන් ගත්ත එක තමයි ඔය). මෙයා ඇක්ට් කරන්නෙ "දඟර වලිග ලප වානර එකේ". නම "දඩයම්", ඉතිං මෙයා අසාමාන්‍ය විදිහට, අලුත් තාලෙ විදිහට තමයි අසාදාරනේට ලක් වෙන්නෙ :D
8. මේ කතාව ගැන මට කිව්වෙ "දුකා" අයියා. කතාව යූ ජස්ට් වේට්. මේකෙ නරියත් (නම නොදනිමි) සෑහෙන අසාදාරනේට ලක් වෙනව අර හාව නිසා.9. මෙයත් මුලදි සෑහෙන අසාදාරනේකට ලක් වෙනව. කතාව "ඉස්පොන්ජ් බෝබ්" , මෙයාගෙ නමත් ඉස්පොන්ජ් බෝබ් ම තමයි.

ප.ලි
ඒ විතරක් නෙවෙයි විලියම් ටෙල් එකේ සැක්ස්, කූබිච්චි එකේ මකුණාස්, ඔය වගේ තව ගොඩක් කස්ටිය සෑහෙන අසාදාරනේට ලක් වෙනව.
ඉතුරු ටික