1.මට වැඩියෙන්ම චෝදනා කලේ මං ටොම්ව අසාදාරනේට ලක් කරනව කියලනෙ, ඉතිං ඔන්න එයා මුලිම්ම දැම්ම. සිරස ඉතිං "ටොම් ඇන්ඩ් ජෙරී" ඉවර කරන දවසෙ තමයි මෙයා අසාදාරනෙන් මිදෙන්නෙ. (ඒක හින්ද ආය මට බනින්න එපා)
2.මේත් කලිං පාර කියන්න බැරි වෙච්ච කෙනෙක්. අපෙ අයියා [ සහන් ] තමයි මෙයා ගැන ඔත්තුව දුන්නෙ.
මේ පුංචි ට්වීටිය අල්ලන්න ගිහින් මූ විඳින දුක දැක්කම කාගෙත් හිත උනුවෙනව.
4. මේ ඉන්නෙ "ඩැෆී ඩක්". මෙයත් හැමදාම ඇක්ට් කරන්නෙ දුෂ්ඨයට.ඔයාල දන්නව ඇතිනෙ දුෂ්ඨයට අන්තිමට මොකද වෙන්නෙ කියල. [අසාදාරනේ තමයි ඉතිං :'( ]
6. මෙයා ඉන්න හැටියෙම්ම පෙනව ඇතිනෙ මෙයාටත් අර කතාව අදාල වෙන බව. [අයිය කියනව එයා දන්න විදිහට මෙයාට අවු.20කට වත් සාදාරනයක් වෙලා නෑ කියල.] මෙයාගෙ නම "වයිල්ඩ් ඊ කයෝටේ", මෙයාව අසාදාරනේට ලක් කරන්නෙ "රෝඩ් රනර්" කියන බුවා. ගොඩක් දෙනෙක්ගෙ මතය තමයි මෙයාල[අනිත් කාටුන්] අතරෙන් වැඩියෙන්ම අසාදාරනේට ලක් වෙන්නෙ මෙයා කියන එක.7. මෙයාගෙ පැහැදිලි පොටෝ එකක් හොයාගන්න මම සෑහෙන ට්‍රයි එකක් දුන්න, ඒත් කොහෙද මෙයා වඩිපුර ඉන්නෙ කැලේනෙ. බොහෝ....ම අමාරුවෙන් මම මෙයාව චායාරූප ගත කලේ ( ඒ අමාරුවෙන් ගත්ත එක තමයි ඔය). මෙයා ඇක්ට් කරන්නෙ "දඟර වලිග ලප වානර එකේ". නම "දඩයම්", ඉතිං මෙයා අසාමාන්‍ය විදිහට, අලුත් තාලෙ විදිහට තමයි අසාදාරනේට ලක් වෙන්නෙ :D
8. මේ කතාව ගැන මට කිව්වෙ "දුකා" අයියා. කතාව යූ ජස්ට් වේට්. මේකෙ නරියත් (නම නොදනිමි) සෑහෙන අසාදාරනේට ලක් වෙනව අර හාව නිසා.9. මෙයත් මුලදි සෑහෙන අසාදාරනේකට ලක් වෙනව. කතාව "ඉස්පොන්ජ් බෝබ්" , මෙයාගෙ නමත් ඉස්පොන්ජ් බෝබ් ම තමයි.

ප.ලි
ඒ විතරක් නෙවෙයි විලියම් ටෙල් එකේ සැක්ස්, කූබිච්චි එකේ මකුණාස්, ඔය වගේ තව ගොඩක් කස්ටිය සෑහෙන අසාදාරනේට ලක් වෙනව.
22 comments:
අනිත්ම එක්කොනා අසාදරණයට ලක්වේන්නේ සහන් හින්දා නේද?
[ඔයාගේ කෑම පංගුව හැමදාම උදුර ගන්න එයාට අපි එකතු වෙලා මොකක් හරි ගේමක් දෙමු ............ ]
@ වැප් : ඒකත් එකක් තමයි මෙයා.
හරි අසාධාණයි තමයි. මේගොල්ලො ඔක්කොම අහිංසක දුෂ්ටයො. මේ ගොල්ලන්ටමනෙ හැමෝම බඩේ පාර ගහන්නෙ. ඔක්කොම වීරයො එකතු වෙලා කපටි කමින් මේ ගොල්ලන්ව තලනව. බලන්කොට වීරයො තමයි නියම අන්ඩපාල සෙට් එක :D
හැමෝම දුෂ්ටයො දුෂ්ටයො කිව්වට මේ ගොල්ලන්ට දුෂට ටයිටල් එක ගන්න දෙන්නෙ නෑනෙ කවදාවත්.
@ pavithra : හික්. කතාව නම් ඇත්ත තමයි.මෙයාලට දුෂ්ඨ ටයිටල් එක දුන්නොත් ජෝකර් ලට මොකද වෙන්නෙ :D
බූරුවෝ.............
පාඩම් කොරපිය තව දවස් කීයද විභාගෙට....
තෝ ෆේල් උනාම අසාදාරනේ මට.....
@ සහන් : ඊට පස්සෙ මම ඔයා ගැනත් ලියන්නං කො :)
@ සසීන්ද්‍ර
100% ක් එකඟ වෙමි.
අසාධාරණයට එරෙහිව නැගි සිටිමු.
අසාධාරණයට ලක් වූවන් ගලවා ගනිමු
ඒත් දරුවෝ ... ඒ කාටුන් චරිත සමහර මිනිස්සු තරම් දුෂ්ට නැහැ...
හැබැට විභාගයකුත් ලියනවද....
ළමයින්ට කරන ලොකුම අසාධාරනේ තමයි විභාග ලියන්න කියන එක....
@ wath : ඇත්තම තමයි. මම අර කලිං එකේ ලිව්ව ගිස්බනුයි, විලියම් ටෙල් එකේ සැක්ස් සුයි තරං ඔය එක කාටුං කාරයෙක්වත් දුෂ්ඨ නෑ.
"ළමයින්ට කරන ලොකුම අසාධාරනේ තමයි විභාග ලියන්න කියන එක...."
අනේ ඔක මේ දේසපාලඥ්ඥයොන්ටයි අම්මලටයි තෙරෙන්නෙ නෑ නෙ.
අපසාදේ කියන්න බෑ ඉල්ලුවනම් මගේ පොටෝ කෑල්ලකුත් එවනව....බලන්නකො විභාග නිසා අපට වෙන අසාදාරනේ.....
මල්ලී විභාගෙ ලඟයි නේද?
නියම ලිපියක්...
@ දිලංක : අයියෝ.......අපරාදයක්නෙ,මදැයි කලිං එකේ නැති අයට සාදාරනේ ඉස්ට කරන්න ගියා, ඔයා මගඇරුනෙ කොහොමද මට :(
@ dinesh : විභාගෙ = අසාදාරනේ
විභාගෙට මාස 7 යි = අසාදාරනේටමාස 7 යි :'(
@ Praසන්ன : ඒ කියන්නෙ ඔයත් අසාදාරනේට ලක් වෙලා තියනව. කමක් නෑ කමක් නෑ . කමෙන්ට් එකට ස්තූතියි.
උඩ කමෙන්ට එකකින් මට පේනවා ඔයත් හැමදාම අසාදාරනේට ලන්වෙක කෙනෙක් බව
@ චතුරංහ : ආයෙත් අහල. මම කලිනුත් කිව්වෙ, මමත් අසාදාරනයෙන් බැටකන පුද්ගලයෙක් තමයි.
ටැස්ටං
@ වැප් : ඇනොනිමස් අයිංකොරා. උදව්වට ඉස්තූතී (බොස්)අයියා...
ම්..අසාධරණයනේ දැන් හැමතැනම.අපේ අම්මගේ වැඩෙත් පාඩම් කරන්න කියලා කෑගහන එක.ඔන්න ඉතින් එතනදී අපිත් අසාධාරණයට ලක් වෙනවා.ඒක නෙවේ මරු ආ..
@ Dil : ඒකනෙ විභාග තියනව කියල එදා ඉඳලම කරල තියෙන්නෙ ශිෂ්‍යයො අසාදාරනේට භාජනය කරපු එක. ඒක නෙමේ ඔයත් මේපාර O/L කරනවද?
අනේ නෑ තව අවුරුද්දක් තියෙනවා.ඒ වුණාට දැන්ම ඉදලම බෙරිහන් දෙන එක තමයි එයාලගේ පුරුද්ද..බැනුම් ඇහුවේ නැති දාට මටත් කෑවේ නෑ වගේ :D
@ Dil : ඒක හැබැයි . ඉස්සර මටත් ඔහොමයි ඒත් දැං අම්මටම එපාවෙලා මාව අසාදාරනෙට ලක් කරන එක :D
Post a Comment