හැමදාම අසාදාරනේට ලක්වෙන අය..

මම ඉතිං කොයිවෙලේත් ටීවී බලන කොල්ලෙක්නේ. ඉතින් මම දවසක් ටොම් ඇන්ඩ් ජෙරී බල බල ඉන්නකොට ඕකෙ මැක්වුල්ෆ් කියනව ඇහුන "මේ කාටුන් එකේ හැමදාම අසාදාරනේට ලක්වෙන්නෙ මං" කියල.බලාගෙන යනකොට කතාව ඇත්ත.ගොඩක් කාටුං වල වගේම කතාවලත් එක්කෙනෙක් දෙන්නෙක් හැමදාම අසාදාරනේට ලක්වෙනව. ඉතින් ඔය සිද්දිය නිසා ගොඩක් කාටුං දෙතුන් තුන්පාරකර වැඩිය බලන්න හිතෙන්නෙ නෑ. ඉතිං මම මේ ගැන ලිපියක් ලියන්න හිතුවා,

1.ඔය මුලින්ම ඉන්න මට මතක ඇති කාලෙ ඉඳන් අසාදාරනේට ලක්වෙන කොල්ලෙක්,(මෙයාගැන් ඉතින් කියන්න දෙයක් නෑනෙ :)

2.මෙයා තමයි "කෝටෑන්" ඉන්නෙ හයිලෑන්ඩර් එකේ. අනේ කියන්නත් දුකයි මෙයත් හැමදාම අසාදාරනේට ලක් උනා.

3. මෙයත් අර දෙන්න වගේම දුකට පත්වුනු කෙනෙක් තමයි. නම "යකඩ රාස්සයා", මෙයා ඇක්ට් කරපු කාටුං එක තමයි "ඥානකතා මල්ලි".

4. ඊලඟ කෙනා ගැනනම් කියන්න දෙයක් නෑ :( බය හිතෙන නමක් තියෙන්නෙ " සාකියා" දන්නව ඇතිනෙ.

5. මෙයා "විල්සන් මමා" දඟය එකේ මේන් ඇක්ට කෙනෙක්.
6. මෙයා "මම්‍රා", තන්ඩ කැට් එකේ අසාදාරනේට ලක්වෙන චරිතෙ. පව් දෙයියනේ....

7. "රොබෝටික්ක" නම් දන්නැති කෙනෙක් නැතුව ඇති. මෙයාටත් ඉතිං හැමදාම දුක තමයි :(

8. මෙයා තමයි මේ හැම එක්කෙනෙකුටම වඩා දුකට හා අසාදාරනේට ලක්වෙලා තියෙන්නෙ. මේ "මැක් වුල්ෆ්", ඔය එහා පැත්තෙන් පොරසේ ඉන්නෙ "ඩෲපි".


15 comments:

බිඟූ said...

Atta tamaaaaa....
hiksss....

Anonymous said...

hehe aththama thama malla

සසීන්ද්‍ර වීරසිංහ said...

@ බිඟුවා : ඔතන තව එක්කෙනෙක් අඩුයි අයියා !!

@ Anonymous : ඒකනේ කියන්නේ

මනුශාන් said...

මෙතනත් අසාදාරනේ :P
අපෙ අහිංසක ටොම් මෙතන නෑ

සසීන්ද්‍ර වීරසිංහ said...

@ මනුශාන් : හපුයි...මට එයා අමතක උනානෙ, දැං තමයි අමතක උනු සෙට් එක මතක්වෙන්න පටං ගත්තෙ..අමතක වෙච්ච කට්ටියට සොරි හොඳේ :)

අනුරාධ said...

කතන්දර වලින් කලාට වඩා ලොකු අසාදාරනයක් නෙවැ මේ කරල තියෙන්නෙ. ඇයි හත් දෙය්යනේ එයාලව අමතක කොලේ.

හෙළයා said...

හි..හී

ඔව් ඔව් හරි.
ඇයි මලයො ටොම් ඇන්ඩ් ජෙරි එකේ ටොම් ?.

සහන් සටහන් said...

ඇයි හත් ඉලව්වේ............
කොයි මෙතන
* සූරපප්ප එකේ සීසර්,
* තව අර "මේක් මේක්" කියල දුවන Road Runner කාටූන් එකේ Wile E Coyote,(හැබැයි ඒකෙනං මලේ මාරම අසාදාරනයක් වෙන්නේ මම චූටි කාලේ බලං හිටියේ කවදා හෝ Wile E Coyote ට සාදාරණයක් ඉටුවෙයි කියලා)

* Tweety එකේ "Puddy Tat"

සංදීපගේ මයික්කරපෝනය said...

සිරාවට මත් ඔය රෝඩ් රනර් එකේ නරිය දිනයි කියලා තමයි තාමත් බලන්නෙ... ෂික් කොහෙද... මොනව කලත් හරියන්නෙ නෑනේ..

දුකා said...

ඇයි යූ ජස්ට් වේට් කාටූන් එකේ නරියා? හාවා පොඩියට ඉඳගෙන හැමදාම හැමතැනම දිනනවා . . අනේ අහිංහ්සක නරි රාළ අම්බානක චාටර් කනවා . .. .

අනේ මම එයාලගේ නම් දන්නේ නෑනේ.

Anonymous said...

එල එල කොල්ලෝ

සසීන්ද්‍ර වීරසිංහ said...

@ අනුරාධ : අනේ දෙයියනේ...ඇයි මට එයාලව අමතක වුනේ !! :(

@ හෙළයා : අනේ මට එයාව අමතක උනා, සොරි හොඳේ...

@ සහන් : අයියා...සූරපප්ප එකේ සීසර්ට වඩා අසාදාරනේට ලක්වෙන්නෙ "ජිම් පප්ප"නේ.

අනේ අනිච්චං, මට වැරදුනා වයිල්ඩ් ඊ කයෝටේ තමයි මේතන වැඩියෙම්ම අසාදාරනේට ලක්වෙන්නෙ :)

"අයි නෝ මයි නේම් බට් අයි ඩෝන්'ට් නෝ මයි ඒජ්" දුක තමයි ඉතින් :(

@ සංදීප : අයියට නාකිවෙනකං ඒකනම් බලාගන්න බැරිවෙයි :)

@ දුකා : ඒකනම් මටත් මතක් වුනා, අයියා ඒත් මම ඒ කාටුං එකේ නම දන්නෙ නැතුව හිටියෙ. නම කිව්වට ගොඩාක් ස්තූතියි.

@ ප්‍රෝග්‍රැමර් : තැංකූ තැංකූ !!

නුවර පාර said...
This comment has been removed by the author.
හසී said...

අමතක උන අයවත් දාලා ඔකේ දෙවෙනි කොටස දාන්නකෝ...

සසීන්ද්‍ර වීරසිංහ said...

@ හසී :) ආහ්....
මම ඒකත් දැම්ම මේකට ගිහින් බලාන්න