පුල් ඔප්සන් ඔන්ලයින් පොටොසොප්...

බිඟු අයියගෙන් සහ අනික් අයගෙන් අවසරයි. මොකද මේ ලිපිය මම ලියන්නෙ බිඟුවගේ බල කිරීම මත :D

(පේනව ඇතිනෙ ;)

එයා මට මේක දුන්නෙ වෙලාවට තමයි, මොකද අපෙ කොම්පීටරේ කැඩිල පෝමැට් කොලා විතරයි. මොනවත් සොෆ්ට්වෙයා නෑ. ඉතිං ෆයර්...ෆොක්ස් විතරක් තියන එකේ ඉන්ටනෙක් ඇවිත් මොනාහරි කුරුටුගගා ඉද්දිං අපෙ බිඟුව (අයියා) චැට් එකට අහු උනා. එතකොට තමයි එයා මට මේ ගජංපින් එකේ ලිංක් එක එව්වෙ.

මේක Flash වලින් හදපු ඔන්ලයින්ම පොටෝ එඩිට් කරගන්න පුලුවන් පොටෝ සොප් එකක්..මේක පුල් ඔප්සන් :)


ඒ විතරක් නෙවෙයි අර කවුද කිව්ව වගේ මේක මේක සෝ.....ෆෑස්ට්.

(මේකෙත් ඔය තියන ඉරි එහෙම මකල හදල ගන්න පුලුවන්)

මේ ගැන දන්නෙ නැති කස්ටිය මෙතනින් ගිහින් බලන්න

13 comments:

බිඟූ said...

මේකා අර චැට් කෑල්ලත් දාලා..
වෙලාවට ඉස්සරලා කෑල්ල නෑ...
හික්ස්...


සිරාවට පට්ට පාස්...


/බිඟුවා...!

වැප් said...

හම්


පොඩි ලමයි බය කරන බිඟුවාට මගේ දැඩි විරෝදය ....

සසීන්ද්‍ර වීරසිංහ said...

@ බිඟුවා : වැඩිය සද්ද දාන්න එපා ඉස්සරලා කෑල්ලත් දානව.

@ වැප් : ඔව් මටත් එයත් එක්ක "සු කේ"

බිඟූ said...

@Vapn
ane mama baya kalea naaaa.....
mama ahinsakayi....

Nadishan Amarasekara said...

මටත් ගොඩාක් වැදගත් වෙන වැඩක් තමයි අපේ සසීන්ද්‍ර මලයා දාලා තියෙන්නේ. එල එල

Anonymous said...

පෝස්ට් එක මරු මලයො

Grey said...

Good one malli

සසීන්ද්‍ර වීරසිංහ said...

@ බිඟුවා2 : ස්......ස්.......ස්..
පේනව නේද.....ඒපාර බොරුත් කියනව.

@ Nadishan : හහ්, මම දැම්මොත් ඉතිං එහෙම එකක් තමයි.

@ හසිත ජයසූරිය : තැංකූ අයියා....

සසීන්ද්‍ර වීරසිංහ said...

@ Grey : තෑංක්ස් අයියා.

Kasun Nadeeshana said...

නියම පෝස්ට් එක මල්ලි. හදිස්සියේ පොටෝෂප් වගේ එකක් නැති උනාම මාර ප්‍රයොජනයි. ඇඩෝබී අයියලත් ඕවාගේ එකක් දෙනවා මෙකට ගිහිල්ලා බලන්න. හැබැයි ඇඩෝබී අයියලා දෙන එකේ එච්චඑ ඔප්ෂන් නෑ වගේ.

සසීන්ද්‍ර වීරසිංහ said...

@ Kasun Nadeeshana : ඇත්ත තමයි අයියෙ.ඒ උනාට ඒක ලස්සනයි ඈ..:)

Deeps said...

මේක ඇත්ත ෆොටෝ ෂොප් එකටත් වැඩ ස්පීඩ් ද මන්දා

සසීන්ද්‍ර වීරසිංහ said...

@ deeps : හිහ් හිහ් නෙට් ඉස්පීඩ් එක හොඳ අයගෙ වෙරි ෆෑස්ට් තමයිනෙ අක්කා :D

ඒත් මේකෙ ඉක්මනට පොටෝ එකක් කපල කොටල ගන්න පුලුවන් උනාට ලොකු වැඩනම් කරන්න බෑ මයෙ හිතේ :)