
ඈ..හ්! මේ දෙක තමයිනෙ :P බ්ලොග් එක ලියන්න පටං අරං අවුරුදු දෙකකුත් උනා... මේ අවුරුද්ද ඇතුලත ලිපි ලියල තියෙන්නෙ හතරයිද කොහෙද (කොහොමද උනන්දුව) :D බ්ලොගේට අවුරුදු දෙකක් උන එකට ලියන්න දෙයක් කල්පනා කොළාට කොළාට මතක් වුන දේවල් ලියන්න ගියොත් "කියල වැඩක් නෑ... ඒ හින්ද ඉතිං ලියල වැඩකුත් නෑ :D "
ඇත්තටම කියනවනම් මට මේ අවුරුද්දෙ කියන්න විසේස දේකුත් නෑ... :D ඒක නිසා මම මේ "දෙක" ඔන්න ඔහෙ සමරලා දානව! කට්ටිය එහෙනම් ගියපාර වගේ පොර නොකා මට සුබ පතල යන්නකො..
ප.ලි : මේක මගෙ දිගම ලිපිය ලෙස ඉතිහාස ගතවෙයි කියල හිතනව! (ඉස්සරහට මිට වඩා දිග එව්ව ලියල ඉතිහාසෙ අලුත් කරගන්නත් ඕනෙ නෑනෙ :D )
15 comments:
Congrats tough guy .. ;)
wsh u all the best.........
ගොඩක් බත් කාල ඉක්මනට ලොකු වෙන්න
මේ අවුරුද්දටම ලිපි තුනක් ලියල තියෙන්නෙ. ඔය මදෑ! ජයවේවා!! :)
හිහ් හී
මමනම් දැන් තුන්වෙනි අවෘද්ද අදින්නෙ :P
ඒ උනාට මේ අවුරුද්දට තාම පෝස්ට් 2 යි
කොහොම වෙතත් උබට සහා අපිට ජය වේවා !
මාව මීට අවුරුදු දෙකක අතීතයට ඇදගෙන යනවා..
කොට, බඩ තඩි අයියා කෙනෙක්.. හාල්මැස්සෙක් තරම් මල්ලි කෙනෙක්ට.. මෙසේ පවසනවා.
අඩෝ මල්ලි..!
මේ බලපං.. මෙව්වාට තමා බ්ලොග් කියන්නෙ.. උබත් එකක් අටව ගනින්..
කියලා..! අන්න ඒ සූටි කොල්ලා තමා.. අද සසනද කරන්නෙ..! චූටි දිය පහරවල් තමා පිංවතුනි.. ගංඟා වක් වෙන්නෙ..
සාදු සාදු සාදු...!!
අඩෝ ජය වේවා ඇ..!! :D
මොකක් ඒ කියන්නෙ උඔහැ මටත් කලියෙන් ද ලියන්ඩ ගත්තෙ.... මගේ තාමා යන්නෙ අවුරුද්දක් ඉවර වෙලා පස්වෙනි මාසෙ
අඩේ එල ඈ :D
@ රන් : ටෑංක්ස් අයියා..! :)
@ ramee : බොහෝම ඉස්තූතී සර් :)
@ Chanaka Aruna Munasinghe : ඒක තමයි වැඩේ අයිය! මම ගොඩා..ක් බත් කාල තව මාස 6ය 7කින් තුං වෙනි අවුරුද්දෙ පෝස්ට් එකත් දාන්නම් කො :D
@ සුමින්ද : මලා! ඒ පාර තුනක් වෙලාද අයියෙ O.o මොනා උනත් මම ඔයාට පරාදයිනෙ :D
@ Manushan : හා හා මට පරදින්න එපා අයියා.. ඔය දෙක ඔහොම්මම පවත්වාගෙන යන්න :D
@ Bunny : සාදු සාදු සා......දු! ඒ බඩ තඩි අයිය ඔයානෙ ඉතිං :D
@ බුද්ධි : [අහ් ආධුනිකයෙක් නෙව :D] තව මාස කීයද අයිය තියෙන්නෙ ඕකත් ඉක්කන්ට යයි! අනික ඔයා අපිට වඩා කොච්චර සාර්ථක බ්ලොග් කාරයෙක්ද :)
විස් වලට ටැංකූ වේවා කස්ටියටම :)
ඔන්න මගෙන් සුබ පැතුම්!! අයියා මලෝ එකටම වගේ බ්ලොග් කෙරුවාව පටන් අරන් නේ... :)
@ යොහාන් කණිෂ්ක : ඒකනෙ ඈ.. :D
@ හසී : ටෑංක්ස් අක්කා.. මමනං හයයි ගානකට අයියනම් කීයටද දන්නෙ නෑ :D
මොන හරි හිතල ලියහං සහෝ.... 2ට සුභ පැතුම්..!
@ prasanna86k : ටෑංක්ස් සහෝ!
malli ela... AL nisa wish karanna bari unata sryy...
2014 වසරට සුභ පැතුම්!
Post a Comment