ඕක ගස ගසා ඉද්දි IGI 1,2 දැම්මා.ඉතින් මම ඊට පස්සෙ IGI 2 ගැහැව්වා.

ඉතින් ඔය 1 වත් mata හරියට ගහගන්න බැරි වුනා.අයියනම් ඔව්වා ඉවර කලා…..ඊට පස්සෙ මම knight rider 1,2 gahuwa.ඊටපස්සෙ අපේ අය්යා core 2 කොම්පීටරයක් ගත්තා.මම ඒකෙන් NFS Most Wanted ගැහැව්වා තුම්පරක්.1 පාරයි 2 පාරයි computer 1 format කොරන්න වුනා.

ඊට පස්සෙ නම් ගැහැව්වෙ Farcry1 ඊටපස්සෙ නම් මම ගේමකට කියල ගැහුවෙ flash game තමයි.2 month විතර ගියට පස්සෙ වෙන 1 කින් NFS Carbon ගැසුවා.
ඔන්න ඊට පස්සෙ මම crysis ගහන්න පටන් ගත්තා.මේක තමයි මම ගහපු හොඳම ගේම් එක....
මේකත් මම දෙපාරක්ම ගැහැව්වා.
දැන්නම් මම ගහන්නෙ Crysis Warhead 1 යි NFS Undercover 1 යි..Warhead නම් ඉවරවෙන්න ලගයි.

ඔන්න දැන් අලුත් 1 ක් ඇවිල්ලලු Shift කියල.

ඉතුරු ටික