ඕක ගස ගසා ඉද්දි IGI 1,2 දැම්මා.ඉතින් මම ඊට පස්සෙ IGI 2 ගැහැව්වා.

ඉතින් ඔය 1 වත් mata හරියට ගහගන්න බැරි වුනා.අයියනම් ඔව්වා ඉවර කලා…..ඊට පස්සෙ මම knight rider 1,2 gahuwa.ඊටපස්සෙ අපේ අය්යා core 2 කොම්පීටරයක් ගත්තා.මම ඒකෙන් NFS Most Wanted ගැහැව්වා තුම්පරක්.1 පාරයි 2 පාරයි computer 1 format කොරන්න වුනා.

ඊට පස්සෙ නම් ගැහැව්වෙ Farcry1 ඊටපස්සෙ නම් මම ගේමකට කියල ගැහුවෙ flash game තමයි.2 month විතර ගියට පස්සෙ වෙන 1 කින් NFS Carbon ගැසුවා.
ඔන්න ඊට පස්සෙ මම crysis ගහන්න පටන් ගත්තා.මේක තමයි මම ගහපු හොඳම ගේම් එක....
මේකත් මම දෙපාරක්ම ගැහැව්වා.
දැන්නම් මම ගහන්නෙ Crysis Warhead 1 යි NFS Undercover 1 යි..Warhead නම් ඉවරවෙන්න ලගයි.

ඔන්න දැන් අලුත් 1 ක් ඇවිල්ලලු Shift කියල.

7 comments:
එළ එළ මචෝ ඔහොම යං
මට නං අල්ලල ගියේ GTA එකෙත් Vice City ම විතරයි.
මම ඒ game එක play කරලම නෑ...
සෙල්ලම් කරල බලන්න. 80's style.
thepiratebay.org එකෙන් ටොරන්ට් එකක් හොයාගන්න පුළුවන් වෙයි.
ok මම ගොහිං බලඤ්ඤංකෝ...
බොහෝම තැංකූ.
Shift කියන්නෙ EA Games ලගෙන් උන අත්වැරැද්දක් කියලයි මමනම් කියන්නෙ ඕකට Shift නෙවෙයි SHIT කියල ඒ මොකද මෙතෙක් මම දැකපු චා ම ගේම තමයි ඒ......Most wanted තමා EAකට්ටියගෙ සුපිරිම ගේම ඊට පස්සේ Under Cover අනිත්ව නම් මට ඇල්ලුවෙ නෑ..... (ඒ නිසා install කරන්න කියා අඬන්න විතරක් එපා :) )
මොනනන........ මම දැන් ගේම් ගහන්නෙ නෑ නේ..
Post a Comment