මා ගැසූ ගේම්.

ඔන්න ඉතින් මම 1 ටම කියල ගැහුව game 1 තමයි knight rider 2.
ඕක ගස ගසා ඉද්දි IGI 1,2 දැම්මා.ඉතින් මම ඊට පස්සෙ IGI 2 ගැහැව්වා.

ඉතින් ඔය 1 වත් mata හරියට ගහගන්න බැරි වුනා.අයියනම් ඔව්වා ඉවර කලා…..ඊට පස්සෙ මම knight rider 1,2 gahuwa.ඊටපස්සෙ අපේ අය්යා core 2 කොම්පීටරයක් ගත්තා.මම ඒකෙන් NFS Most Wanted ගැහැව්වා තුම්පරක්.1 පාරයි 2 පාරයි computer 1 format කොරන්න වුනා.

ඊට පස්සෙ නම් ගැහැව්වෙ Farcry1 ඊටපස්සෙ නම් මම ගේමකට කියල ගැහුවෙ flash game තමයි.2 month විතර ගියට පස්සෙ වෙන 1 කින් NFS Carbon ගැසුවා.


ඔන්න ඊට පස්සෙ මම crysis ගහන්න පටන් ගත්තා.මේක තමයි මම ගහපු හොඳම ගේම් එක....





මේකත් මම දෙපාරක්ම ගැහැව්වා.

දැන්නම් මම ගහන්නෙ Crysis Warhead 1 යි NFS Undercover 1 යි..Warhead නම් ඉවරවෙන්න ලගයි.





අනිකනම් කොහොමද දන්නෙ නැ?.තවත් දෙයක් කියන්න තියනවා.ඔය මොක ගැහැව්වත් මම තාමත් කැමති flash games වලට.
ඔන්න දැන් අලුත් 1 ක් ඇවිල්ලලු Shift කියල.



7 comments:

තරa said...

එළ එළ මචෝ ඔහොම යං

ශාකුන්තල said...

මට නං අල්ලල ගියේ GTA එකෙත් Vice City ම විතරයි.

ලහිරුවාගේ සයිබර් කතා said...

මම ඒ game එක play කරලම නෑ...

ශාකුන්තල said...

සෙල්ලම් කරල බලන්න. 80's style.
thepiratebay.org එකෙන් ටොරන්ට් එකක් හොයාගන්න පුළුවන් වෙයි.

ලහිරුවාගේ සයිබර් කතා said...

ok මම ගොහිං බලඤ්ඤංකෝ...
බොහෝම තැංකූ.

සහන් said...

Shift කියන්නෙ EA Games ලගෙන් උන අත්වැ‍රැද්දක් කියලයි මමනම් කියන්නෙ ඕකට Shift නෙවෙයි SHIT කියල ඒ මොකද මෙතෙක් මම දැකපු චා ම ගේම තමයි ඒ......Most wanted තමා EAකට්ටියගෙ සුපිරිම ගේම ඊට පස්සේ Under Cover අනිත්ව නම් මට ඇල්ලුවෙ නෑ..... (ඒ නිසා install ක‍රන්න කියා අඬන්න විතරක් එපා :) )

ලහිරු සසීන්ද්‍ර said...

මොනනන........ මම දැන් ගේම් ගහන්නෙ නෑ නේ..