skip to main |
skip to sidebar
අපේ ගෙදර අයියගෙ යාලුවෙක් නතර වෙලා හිටියා.එයා එයාගෙ කොම්පීටරෙත් අරගෙන තමයි අවේ.දවසක් දා එයා redhat දාන්න කියල CDs ගෙනාව.ඉතින් ඕක මම තමයි දම්මේ.ඉතින් ඕක install කලා. install කරල ඉවරවෙනකොට නමයි, password 1 යි ඉල්ලුවා.මම ඉතින් ඔකේ Administrator වගේ 1 ගැහැව්වා.ඕකම copy කරලා password එකටත් දැම්මා.කොම්පූටරේ restart කරලා ඔන් කරද්දි නමයි password 1 ඉල්ලුවා.නමයි password 1 යි ගැහැව්වා හුටා on වෙන්නෙ නැ.ඉතින් Administrator ට ලගින්යන වචන ගැහැව්වා හරියන්නෙ නැ.ඔහොම දහ පහලොස් පාරක් ගහලා නිකන් හිටියා. ඊට පස්සෙ xp දැම්මා..
4 comments:
අප්පෝ මටනම් රතු තොප්පිය දාන්න ගිහින් එපා උනා CD 4ක්නෙ.
ඊටපස්සෙ ෂට්ල්වර්ත්ට පින්දිදී තිබ්බ උබුන්ටුම බැස්සුව.
අපෝයි හා...මාත් පණ්ඩිත කමට දාන්නං කියල කාපු කට්ටක් කියල හිතුනා..:D
මල්ලි මරු මල්ලි :P
ඒ අයියත් කිව්වෙ ඕකම තමයි
Post a Comment