මේක කලින් දාන්න බැරිවුනේ photo එක හොයාගන්න බැරිවුන නිසයි.
කලින් පිපුණු මල මෙන්න මෙහෙමයි.
ඔන්න මම කලිං කිව්වෙ මේ මලට කලින් පිපුණු මල.කොහොමද? මේකත් මාඤ්ඤමිකයි නේද?
මේක කලින් දාන්න බැරිවුනේ photo එක හොයාගන්න බැරිවුන නිසයි.
මේක ගැන මොකද හිතෙන්නේ.....
මේක කලින් දාන්න බැරිවුනේ photo එක හොයාගන්න බැරිවුන නිසයි.
5 comments:
මට පේන්නේ ඔය ගහ ටිකාකාක් විතර ඇබ්නෝර්මල් වගේ නේ.....???
@malee_msg
වෙන්න පුලුවන්.ඔයිට කලින් ඡදසුකිය නැති මල් පිපිලා තියනවා.
සා.....එළ එළ.මාරයිනේ
ඔය පැත්ත හරෝපු මිරිස් කරලක් නේද?
මට පෙන විදියට ඇන්තූරියම් මලක් වගේ
Post a Comment