
මම කිව්වා අපේ අයියට උබුන්ටු cd ඇවිල්ල තියනව කියල අපේ පන්තියේ යාලුවෙකුට.මම කිව්ව අරන් දපන් කියලා. මූත් පොර සේ register වෙලා උබුන්ටු අරගෙන.තිබ්බෙ Vista .
අනේ ආසාවටත් එක්ක උබුන්ටු දාලා.ලස්සනයි බලන්න එයාගෙ මූන අනිත් දවසේ.විස්ටා වලට වෙච්චදෙයක් නෑලු.මට බනිනවා හෝ ගාලා.දවස් 2ක් cd ඉස්කෝලෙට අරන් ආවා කඩේක අයියකෙනෙක්ගෙන් දාන හැටි අහගන්න.ලගදීම ප්රතිඵල බලන්න පුලුවන්..හික්
1 comments:
හොඳයි හොඳයි. දාල බලල අපටත් කියන්නකො වග විස්තරේ. :)
Post a Comment