ඒ අස්සෙ මම පුංචි වැඩකෑලි ටිකකුත් දැම්ම, බ්ලොග් එකේ fave icon එක වෙනස් කලා,


Read more එකකුත් දැම්මා.
ඒ විතරක් යැ, මට දැං ටික දවසකට කලිං කාලිංග අයියා google wave ඉන්වයිට් එකක් එවල තිබුණා.ඊයෙ අපෙ අයියා(sahan) කිව්වා ඒකෙන් මටත් invite's යවන්න පුලුවන් කියලා.
ඔන්න මටත් දැං wave invite යවන්න පුලුවන්, හැබැයි තව 6 දෙනෙකුට විතරයි.

ඕනැ කෙනෙක් ඉන්නව නම් මට ඊමේල් එක දෙන්න.

8 comments:
mata oniiii kkroxc@gmail.com
mata oniiii kkroxc@gmail.com
nuwanslane@gmail.com
matath ewanawada malliye
ඉතිරිවෙලා තියෙනවනම් මටත් එකක් එවන්න sasurh@yahoo.com
puluwannam matath ekak ewanna
awgasanka@gmail.com
මමත් කුරුණෑගල බ්ලොගර් කෙනෙක්, කැමතියි හඳුනා ගන්න,පුලුවන් කමක් තිබුනොත් මේල් 1ක් එවන්න.
@kkrox,NUWAN"s lane,sasurh,Asanka: ඔන්න එව්වා :)
@ mahesh : කොහොමද ඉතින් අයියේ? කොහොමද මේල් එවන්නෙ.
බොහොම ස්තුතියි සසින්ද්ර ! මට Google wave invitation එකක් එව්වාට
Post a Comment