මටත් ලොකර්z "ටී" එකක් ආවනෙ..

මටත් ලොකර්z "ටී" එකක් ආවනෙ..

මේ ටී ෂර්ට් එක මුලු කුරුණෑගල පුරාම වන්දනාවෙ ගිහින් තමයි අන්තිමට අපෙ ගෙදරට ආවෙ.මම z ලිස්ටර් කෙනෙක් වෙලා දැං මාස 10ක් 12ක් ඇති. පරක්කුවෙද්දි මම හිතුව මේ (ටී ෂර්ට්)රෙද්ද එන්නෙ නැතිවෙයි කියල,මෙන්න බොලේ අවුරුද්ද පහුවෙලා දවස් 3 දෙයියො දුන්නවගේ මේක ආව. මට ඉතිං මාරම හැපී. එතකොට තමයි මට හිතුනෙ ලොකර්z එකේ පුංචිම මැම්බර් මමද කියලත්, මොකද small සයිස් එකේ ටී ෂර්ට් එකත් මට වැඩියි :D ඉතිං ඊටපස්සෙ මම හතර අතේ පොටෝ ගහල හැම තැනම දැම්ම. මේ ලිපිය ලියන්න හිතුනෙත් ලොකර්z එපාවෙලා අතෑරල දාල ඉන්න කට්ටිය ඉන්නවනම් ඉක්මනට සල්ලි ටිකක් එක්කහු කරගෙන ඊලඟ රිඩීම්ශන් එක ගැන හොයල බලල මටත් කියලා,මොකා..ක් හරි ගන්න කියලත් කියන්නයි.

ඉස්සරනං මේ වද කරදර නෑ z Lister කෙනෙක් වෙච්ච ගමන් ඕනෙ බඩුවක් රිඩීම් කරන්න පුලුවන්.


ඔය නළුව වගේ ලොකර්z ටී-ෂර්ට් එක ඇඳං ඉන්නෙ මම තමයි. (ඔය මගෙ කළු නෙවෙයි හරිද)

15 comments:

වැප් said...

අලි සතුලුයි ............

madhu said...

ඒක ඔයාට ලස්සනයී

සසීන්ද්‍ර වීරසිංහ said...

@ වැප් : ඔයා සිංහලෙන් නෙවෙයිද ලියන්නෙ (මට ඒක තේරුනේ නෑ)

@ madhu : ස්තූතියි. බට් ඒක මට ලොකුයි.

ප්‍රියන්ත කරුණාරත්න said...

මල්ලියෙ මටත් Z 200 ක් තියනවා.ඒත් මුකුත් ගන්න බෑනේ.ඒ නිසාම දිනපතා ලොග් වෙන එක අතඇරලා දාලා තියෙන්නෙ.උදවු කරන්න බැරිද අපටත්..

බිඟූ said...

anee....

සසීන්ද්‍ර වීරසිංහ said...

@ ප්‍රියන්ත කරුණාරත්න : මොකද බැරි අයියෙ, ඔයා යාලුවො 20ට ඕකෙන් ඉන්වයිට් යවන්න එතකොට z ලිස්ටර් කෙනෙක් උනහැකි, එතකොට ටී එක නිකම්ම එනව. අනික හැමදාම ලොග් වෙලා PTZ එකතුකරගන්න මොනවහරි ගන්න පුලුවන් ගානකට.

මමත් මේ බල බල ඉන්නෙ next redemption එක එනකං. දැනගත්තොත් හැමෝටම කියන්නං.

@ බිඟුවා : මොකද අනේ.... කියන්නෙ දුක හිතුනද.ඕකට අපිනං කියන්නෙ ඊරිසියාව කියල හික්... :D

Anonymous said...

නියමයි මලයො

ප්‍රනීත් ධනුශ්ක said...

මටත් invitation එකක් එවන්නකො...plz..
praneethx@gmal.com

Unknown said...

මල්ලියෝ උඹට වැඩිනම් ඕක මට දීපන් කො...අනේ

නිෂ් said...

චූටි මල්ලිය්යෙක් ලියන
බ්ලොග්1ක් නේ
මල්ලියා නියමයි
දිගටම ලියන්න.......
0/L හොදටම කරන්න.....
good luck මල්ලියා

සසීන්ද්‍ර වීරසිංහ said...

@ හසිත ජයසූරිය : තැංකූ අයියා..

@ ප්‍රනීත් ධනුශ්ක : එව්වා..

@ තිසර ප්‍රියංකර : මටනම් වැඩී. ඒත් කොහොමද දෙන්නෙ, ඊ මේල් කරන්නද, එස් එම් එස් කරන්නද :D

@ නිෂ් : තැංකූ අක්කා.

hotel said...

matath ewanda lockerz inv..1k
chathu111491@gmail.com

Tharuka said...
This comment has been removed by the author.
Tharuka said...
This comment has been removed by the author.
Tharuka said...

අනේ අයියා මටත් invitation එකක්.....
salindansb@gmail.com