එකායි....

හුරේ..............
මට ජය වේවා !!




අද මට ටිකක් විශේෂ දවසක්, මොකද අද තමයි මගෙ blog එකට අවුරුද්දක් පිරෙන්නෙ. හරියටම ගිය අවුරුද්දෙ ජූලි 25 තමයි මම බ්ලොග් එක හදල මගෙ පළවෙනි ලිපිය සිංහල බ්ලොග් කියවනයෙ පළ කලේ. ඒ දවස් වල මම මේ පිළිබඳ වැඩි යමක් දැනගෙන හිටියෙ නෑ. පළවෙනි post එකට පස්සෙ මට ආපු කික් එකට මම 28 වෙනිද ආය ලිපියක් දැම්ම මා ගැසූ ගේම් කියල. ඉතින් මේ ලිපි ඉතාමත් සාර්ථකව සිංහල බ්ලොග් කියවනයේ පළ උණා. ඒ පිළිබඳව මම සිංහල බ්ලොග් කියවනයට ස්තූති වන්ත වෙනව. ඒ වගේ ම ලාංකීය සිතුවිලි , කොත්තුවට, මගේ ස්තූතිය. ආ එතකොට නදුන් අයියගෙ නිම්නයටත්

එතකොට මට මුලින්ම කමෙන්ට් කරල තිබුනෙ "මනුශාන්" අයියා. ඊට පස්සෙ "ශාකුන්තල" අයියා. ඊටත් පස්සෙ "චානක මදුශාන් [චානු]". ඔයවගේ තව ගොඩාක් කස්ටිය මගෙ ලිපිවලට කමෙන්ට්ස් දාල තියනව.

එතකොට "මම Flash වලින් web site එකක් හැදුවා" ලිපියට තමයි මට වැඩියෙන්ම කමෙන්ට් ලැබිල තියෙන්නෙ [ මහාලොකු ගානක්නම් නෑ 24යි.],

"පුල් ඔප්සන් ඔන්ලයින් පොටෝසොප්", "සරල Drop down menu එකක් blogger වලට", "Blog එක ලස්සන කරගන්න පුලුවන් වැඩක්" තමයි මම ටිකක් වැදගත් කියල ලිපි ටිකකට ලියල තියෙන්නෙ.

මෙතෙක් මම ලියල තියෙන්නෙ ලිපි 17ක් විතර[මට වැරදිලාද මංදා...ලාංකීය සිතුවිලි එකේ තියෙන්නෙ 18ක් කියලනෙ :O]. ඒ අතරෙ මට උපදෙස්, ස්තුති, යෝජනා, තර්ජන (මරණ තර්ජන එහෙම නෙවෙයි :D ) වගේ දේවල් ලැබිල තියනව, ඒ හැම දේම මට කමෙන්ට් මගින් ලබා දුන්න හැමෝටම මම ස්තූතිවන්ත වෙනව. ඒ වගේම මට චිරාත් කාලයක් බ්ලොග් කරණයේ රැඳී ඉන්න මම මටම සුබපතාගන්නව.. :D

එහෙනං ඔයාලත් පොරකන්නෙ නැතුව පෝලිමට ඇවිල්ල මට සුබපතල යන්නකෝ

38 comments:

වැප් said...

මෙන්න මගෙන් සුබ පැතුම්

සෑම් said...

ඔන්න කොල්ලො මගෙනුත් සුබ පැතුම්..

සසීන්ද්‍ර වීරසිංහ said...

@ වැප් : තැංකූ අයියා.

@ සෑම් : තැංකූ තැංකූ... ;)

Anonymous said...

සුභ පැතුම්.! මල්ලි මම නදුන්

Anonymous said...

onna malliya oyata mama hadawathinma suba prarthana karanawaaa.

Anonymous said...

නියමයි මලේ...ඕ.ලෙවලුත් ගොඩ දාගෙන බ්ලොග් එකත් දිගටම ලියන්න සුබ පතනවා :)

සසීන්ද්‍ර වීරසිංහ said...

@ නදුන් : ස්තූතී අයියා

@ නදීශාන් : ස්තූතී අයියා

@ Hasitha ජයසූරිය : ස්තූතී අයියා [ තමයි ඉතිං කියන්න තියෙන්නෙ ]

Chamitha said...

මගෙනුත් සුබපැතුම් මලයා

Shadow/හේමලයා said...

පළමුවන උපන්දිනයට සුභ පැතුම්...දිගටම ලිවීමට ශක්තිය හා දිරිය ලැබේවා යැයි පතමි..:).

සසීන්ද්‍ර වීරසිංහ said...

@ Chamitha : තැංකූ අයියා

@ Shadow/හේමලයා : බොහෝම ස්තූතී

Geeth Nuwan said...

සුබපැතුම් මලේ...

ගීත් (සහෘදයා) said...

කිරි අත්තට පූසෝ මියෑව් අවුරුද්දකුත් උනාද ආහ්.....පොලිම පැනලා අරෙහෙන් මෙහෙන් කකුල් අස්සෙන් රිංගලා ඇවිදින් ඔන්න මමත් සුභ පැතුවා....අයි විෂ් යූ අ මෙරි ක්‍රිස්..... ඔහ් මලා පුරුද්දට වගේ වැරදුනා...ෙමන්න හරි ඒක...සුබ උපන් දිනක් සුබ උපන් දිනක් සුබ උපන් දිනක් වේවා.

ෙම් අනිත් ගීත්

සහන් සටහන් said...

ඔන්න ඔහෙ කමක් නෑ දිගටම ලියනවනං ලියහං.....

Unknown said...

ජයවේවා..

Buddhi said...

ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්!

Unknown said...

නියමයි මචන් දිගටම ලියපන්...අපිත් පස්සෙන් එනව.(මනුස්සකම)

සසීන්ද්‍ර වීරසිංහ said...

@ ගීත් (සහෘදයා): එසේම වේවා එසේම වේවා

@ සහන් : අපෝ.... "එකායි" කියල දැම්මෙ තව අවුරුදු 50ක් 60ක් බ්ලොග් ලියන්න හිතාගෙන තමයි.

@ වැම්පයර් : ඕ. මට ජය වේවා..

@ බුද්ධි : අම්මෝ..හ් උනුසුමට පිච්චුනා..
තැංකූ තැංකූ අයියා

@ තිසර ප්‍රියංකර : ටැංකූ ටැංකූ ..පස්සෙන් එන එක කොච්චර දෙයක්ද එතකොට මට තව හයියෙන් යන්න පුලුවන්

Anonymous said...

අඩ්ඩඩ්ඩා කොල්ලා හැපි බාත්ඩෙ කිව්වා
අයියයි මල්ලියි එකටම නේද වැඩ පටන් ගෙන තියෙන්නේ
එළ එළ දිගටම කරගෙන යන්න මගෙන් සුබ පැතුම්..!

බිඟූ said...

ela ela...

සසීන්ද්‍ර වීරසිංහ said...

@ මනුශාන් : ටැංකූ ටැංකූ .. එකටම කීවට ඉස්සරල මට අදහස ආව ඊටපස්සෙ අයියාට ආව. අයිය දවසක් 2ක් ඉස්සර උනා :D

@ බිඟුවා...! : එල තමයි.. ;)

Isuru Wijesinghe said...

අඩේ එල මචන් එල.

දිගටම ලියන්න. හැමදාම නැතිඋනත් පුලුවන් හැම දවසකම එන්නම් ඔයාගෙ බ්ලොග් එක බලන්න.

සසීන්ද්‍ර වීරසිංහ said...

@ සුදු මහත්තයා : ටැංකූ ටැංකූ සුභපැතුවට. ඔයා මේ ආපු එකම මදෑ.

Chanaka Aruna Munasinghe said...

සුභ උපන්දිනයක් වේවා. ගොඩාක් නාකි වෙන්න ලැබේවා

සසීන්ද්‍ර වීරසිංහ said...

@ Chanaka Aruna Munasinghe : මට එසේම වේවා!! ඔයාටත් එසේම වේවා අයියා..

Bunny said...

ආහ්...නියමයි මලේ මගෙන් උනුසුම් සුභ පැතුම් :D

සසීන්ද්‍ර වීරසිංහ said...

@ Bunny : ඔව් , බොහෝම ඉස්තූතීයි බොහෝම ඉස්තූතී..

Pavithra said...

උණුසුම් සුභ පැතුම් මලේ :)

Dil said...

happy birth day අයියා..හ්ම් අපේ වයස ද?නැත්තම් අවුරුද්දයි ද ඔයාටත්?

සසීන්ද්‍ර වීරසිංහ said...

@ Pavithra : ටැංකූ ටැංකූ අයියා..

@ Dil : නෑ නෑ 16ක් උනාට කට්ටිය කියන්නෙ මම තාම 2කේ එකෙක් වගේ කියල.

තක්ෂිල said...

මගෙනුත් සුභ පැතම්........ඇත්තටම අයියේ ඔයාට මේ අවුරුද්දක් ගියාවත් දැනෙන්නේ නැතුව ඇති නේ???..?

සසීන්ද්‍ර වීරසිංහ said...

@ තක්ෂිල : ටැංකූ මල්ලෙ කමෙන්ට් එකට. ඇත්තටම ඔව්, මේ අවුරුද්ද ගැන හිතද්දි බ්ලොග් අවුරුදු කැලේ..

රන් said...

එලකිරි,,,,......

සසීන්ද්‍ර වීරසිංහ said...

@ රන් : ;)

කෙෂාන් විදුරංග said...

maru aiya digatama liyanna

කෙෂාන් විදුරංග said...

maru aiya digatama liyanna

සසීන්ද්‍ර වීරසිංහ said...

@ විද්දා : ටැංකූ මල්ලෙ

Hasitha Gunasinghe said...

තවත් දිගු ගමනක් සිංහල බ්ලොග් අවකාශේ යන්නට හැකිවේවා..........

සසීන්ද්‍ර වීරසිංහ said...

@ හසිත : [මට] එසේම වේවා..!!