
ඒත් මම කියන්නයන 1 නම් ඊට ටිකක් වෙනස්.මේකේ මලේ නැට්ට (ඒ කියන්නෙ මල ගාව තියන ) මලටවඩා පොඩ්ඩක් පහලින් තියෙන්නෙ.ඒ කියන්නෙ මේක තියෙන්නෙ ගහ මුල.ගහෙන් මල එන තැන.(මල් නැට්ටේ)
(මේ තියෙන්නෙ)
ඒ වගේම මේ මලේ සාමන්‍ය මල් වල වගේ මැද මොනවත්ම නෑ.(සාමාන්‍ය මල් වල තියන නැට්ට නෑ)
මෙන්න ඒක.මේ මලේ සම්පූර්ණ රූපයක් දැම්මෙ නැත්නම් ඔයාලට හොයාගන්න බැරිවෙයි.ඒක නිසා මෙන්න ගහේ සම්පූර්ණ රූපයක්......
ඔයාල මේවගේ මල් දැකල තියනවනම් මට කියන්න.මොකද මම මේක අටපට්ටමට දාන්න යන්නෙ :-) .........
7 comments:
ලස්සන නෙමෙයි මචෝ කචල් කියල දාන්න......
8පට්ටමට දාන්න
සිරා සිරා..තැංකූ!
අප්පට සිරි මමත් දැක්කෙ අද
එක නෙමෙ ලස්සන තීම් එකක් දලා තියෙන්නෙ එළ තීම් එක
මේක bicolour වර්ගයේ ඇන්තූරියම් මලක් ඒ ඒ කාලයට ගසට ලැබෙන පොහොර තත්වය මත මලේ ස්වභාවය වෙනස් වෙනව. මේකත් එහෙම ප්‍රශ්නයක් නිසා වෙච්චි දෙයක් වෙන්න පුලුවන්. හැබැයි හැම මලක්ම මේ වගේ නම් ඒක නෙමෙයි හේතුව.
ඡද ශුකිය මලට ඉතාම අවශ්‍යයි පරාගණ කාර්යයන් සඳහා, ඒත් මේ මලේ ඒක නෑ.
සමහරවිට මේක මලක් නොව පඳුරේ පත්‍රයක අසාමාන්‍යතාවයක් වෙන්නත් පුළුවන්.
හික් මේක අටපට්ටමටම තමා හරියන්නේ..
@මනුශාන්
තැංකූ තැංකූ !!
@ H. Madhawa Ranga
වෙන්න පුලුවන් අයියේ ඔය ගහේ ඔයිට කලිනුත් අමුතු අමුතු මල් හැදිල තියනවා....
@ malee_msg
ප්‍රතිචාර හොඳයි.. අටපට්ටමට දාන්න ඔනෙ..
Comment දාපු හැමොටම ස්තූතියි...
Post a Comment